Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මම කලින් ‍රෑ වෙලා ගෙදර එනකොට Company එක ගානෙ Cangaroo Cab එකක් දාගෙන එන්නෙ..කොරෝන වලට කලින්..ඒ Drivers ලත් එක්ක කතා කරනකොට උන් Genaral Knowlege එකෙන් ගහන ගේම දැක්කම අපි මොක්කුද කියල හිතෙනව බන්..සමහරු ඉන්නව 6 laks හොයන side income වලින්. මහ ලොකු businesss නෙවෙයි. පොල් බිස්නස්, රෙදි බිස්නස් වගේ. මට හිතෙනව SE ලගෙ mindset එකේ අවුලක්ද කියල මෙච්චර කබුරන්නෙ 😟
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,275
    2
    10,847
    113
    Home Sweet Home
    api educate ne ban , hammoma පොල් බිස්නස්, රෙදි බිස්නස් karanna kamathi na
    මම කලින් ‍රෑ වෙලා ගෙදර එනකොට Company එක ගානෙ Cangaroo Cab එකක් දාගෙන එන්නෙ..කොරෝන වලට කලින්..ඒ Drivers ලත් එක්ක කතා කරනකොට උන් Genaral Knowlege එකෙන් ගහන ගේම දැක්කම අපි මොක්කුද කියල හිතෙනව බන්..සමහරු ඉන්නව 6 laks හොයන side income වලින්. මහ ලොකු businesss නෙවෙයි. පොල් බිස්නස්, රෙදි බිස්නස් වගේ. මට හිතෙනව SE ලගෙ mindset එකේ අවුලක්ද කියල මෙච්චර කබුරන්නෙ 😟
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ

    Lankawe godak eunge ego prashnayak tiywnwa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,824
    28,205
    113
    සිරාවට බන්, මේක කරනවට කරනවා, මොකා මොක කිව්වත් එක එකා ගාව වැඩ කරලා මට ඇති වෙලා..

    හේතුව ලොකුකම් නේමේ.

    1.කොච්චර කලත් වටිනාකමක් නෑ.
    2. යන කම්පැනියක අවුරුදුගානක් තිස්සේ ඉන්න උන්ගේ මාර පොලිටික්ස්, කැපිල්ලක් තියෙන්නෙ.
    3. සහ ස්ට්‍රෙස්.

    තමන්ගෙ කියලා දෙයක් දෙයියනේ කියලා කරානම් හරි බන්.. ඇත්තටම මිනිස්සු හොඳට සල්ලි හොයනවා සොෆ්ට්වෙයාර් කාරයින්ට වඩා, අර තැනක ගිහින් බොරුවට හරි මම සොට්ටෙයාර් ඉන්ජිනේරුවෙක් කියන එක ඇරෙන්න ඇති ලබ්බක් නෑ කියලා හිතෙනවා.
     
    Singa palayn bn..nathnm freelancing parak dan idapn..
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,278
    50,597
    113
    සේදවත්ත
    ඇස් පේන්නේ නෑ , කොන්දේ අමාරුව , විශාදය, මෙලෝ රහක් නැතිකම , අතපය වැලමිට අබාධ , ලීසිං අහස උසට , නිවාඩුව අවුරුද්දකට දවස් 28 සහ සති අන්තය වීම . සමාජය ගැන දැනුමක් නොමැතිබව , කලකිරීම 😂😂😂
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mama awith aurudu 2 1/2 wage ban, 😔 . Ubala kiyanna wena IT ekekta maru wenna puluwan wena field monawa da thiyenne lankawe