ජොසී;17200525 said:
මම නම් Java web.![]()
machan mata poddak kiyapanko EJB and Spring athra athi wenasa mokakda kiyala?
uba use karana app server eka mokakda?
uba use karana app server eka mokakda?
ජොසී;17200525 said:
මම නම් Java web.![]()
machan mata poddak kiyapanko EJB and Spring athra athi wenasa mokakda kiyala?
uba use karana app server eka mokakda?

ජොසී;17200743 said:Spring සහ EJB අතර ලොකු වෙනසක් තියනවා බං...
මම technical thread ටිකකුත් පටං ගන්න තමා හිතුවෙ. මේකෙ programming කරන ගොඩක් ඉන්නවා නේ?
සර්වර් නම් ටොම් පූසා තමා.![]()
Spring සහ EJB අතර ලොකු වෙනසක් තියනවා බං...

ආ.., JPA නම් මම දන්නෙත් නෑ.puluwan nam poddak expalin karapanko.mama dan confuse wela thiyenne.
EJB ,JPA,bean validation me words ekka mawa atharama wela wage.....
matanam ටොම් පූසා tikak dirawanne na.
ටොම් පූසා and විදුරු මාළුවා අතර මොකක් හරි වෙනසක් තියෙනවද?
මම ලගදි තමයි ජාවා EE වලට බැස්සේ
අපි බලමු ඉස්සරහට. 
ජොසී;17200854 said:ආ.., JPA නම් මම දන්නෙත් නෑ.අපි බලමු ඉස්සරහට.
හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ. බට්, බලහන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් වෙන්නෙ ටොම් පූසා. Performance වෙනස තම ඉතිං.
හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ.

5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
![]()
ජොසී;17200854 said:ආ.., JPA නම් මම දන්නෙත් නෑ.අපි බලමු ඉස්සරහට.
හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ. බට්, බලහන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් වෙන්නෙ ටොම් පූසා. Performance වෙනස තම ඉතිං.