Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    machan mata poddak kiyapanko EJB and Spring athra athi wenasa mokakda kiyala?

    uba use karana app server eka mokakda?​

    Spring සහ EJB අතර ලොකු වෙනසක් තියනවා බං...
    මම technical thread ටිකකුත් පටං ගන්න තමා හිතුවෙ. මේකෙ programming කරන ගොඩක් ඉන්නවා නේ?

    සර්වර් නම් ටොම් පූසා තමා. :love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;17200743 said:

    puluwan nam poddak expalin karapanko.mama dan confuse wela thiyenne.:D

    EJB ,JPA,bean validation me words ekka mawa atharama wela wage.....:frown::oo::baffled::baffled:

    matanam ටොම් පූසා tikak dirawanne na.

    ටොම් පූසා and විදුරු මාළුවා අතර මොකක් හරි වෙනසක් තියෙනවද? :dull::nerd:

    මම ලගදි තමයි ජාවා EE වලට බැස්සේ

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    puluwan nam poddak expalin karapanko.mama dan confuse wela thiyenne.:D

    EJB ,JPA,bean validation me words ekka mawa atharama wela wage.....:frown::oo::baffled::baffled:

    matanam ටොම් පූසා tikak dirawanne na.

    ටොම් පූසා and විදුරු මාළුවා අතර මොකක් හරි වෙනසක් තියෙනවද? :dull::nerd:

    මම ලගදි තමයි ජාවා EE වලට බැස්සේ

    ආ.., JPA නම් මම දන්නෙත් නෑ. :rofl: අපි බලමු ඉස්සරහට. :yes:

    හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ. බට්, බලහන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් වෙන්නෙ ටොම් පූසා. Performance වෙනස තම ඉතිං.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;17200854 said:
    ආ.., JPA නම් මම දන්නෙත් නෑ. :rofl: අපි බලමු ඉස්සරහට. :yes:

    හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ. බට්, බලහන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් වෙන්නෙ ටොම් පූසා. Performance වෙනස තම ඉතිං.

    හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ.

    ow mamath glassfish thmai.:yes::yes::yes:
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
    6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)

    :)

    me prj baganna linkuwak dannako macho
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ජොසී;17200854 said:
    ආ.., JPA නම් මම දන්නෙත් නෑ. :rofl: අපි බලමු ඉස්සරහට. :yes:

    හයිබනේට් එක්ක වැඩ කරනවා නම්, වීදුරු මාළුවා තමා හොඳ. බට්, බලහන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් වෙන්නෙ ටොම් පූසා. Performance වෙනස තම ඉතිං.

    Tomcat is a servlet container so tomcat cannot run EJB applications. Glashfish/Jboss/WebLogic are application servers because they contain EJB container. Performance is not the difference.

    Application Container(GlashFish/JBos)=HTTP server+Servlet container+EJB container

    Tomcat/Jetty = HTTP server+Servlet container

    JPA/Hibernate/TopLink are persistance frameworks. All do the same job but from different vendors. They provide a bridge between your application and database.
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    YANAKOTA 175000i
    SENIOR UNAMA 140000i da bn padi adu unada senior unama :baffled: