Software Engineer වුනාම ගමේ මිනිස්සු

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එච්චර ඕන නෑ
    ඇණයක් මුරිච්චියක් ගලවන්න පුළුවන් උනත් ඇති ඔය තොප්පි වැටෙන්න
     
    • Haha
    Reactions: Schrodinger Cat

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    @66000V අම්මෝ අම්මෝ වැඩි පඩියට රස්සාව කරන අපේ ඉන්ජිනියර්🙈.කොහෙද දැන් ඉන්නේ පොන්නයෝ ලෝන් අරන් පොල්ල තියලා රට පනිනවා කිව්වා නේද??🤣🙈🙈.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    @66000V අම්මෝ අම්මෝ වැඩි පඩියට රස්සාව කරන අපේ ඉන්ජිනියර්🙈.කොහෙද දැන් ඉන්නේ පොන්නයෝ ලෝන් අරන් පොල්ල තියලා රට පනිනවා කිව්වා නේද??🤣🙈🙈.
    Anthare ponnaya, Pollak newe pago, magen asadaranawa ganna tax eka compensate karaganne
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Ai bn software "ENGINEER" kiyanne, 99.99% kma ewn website ekak hadapu gaman soptware emgineer kiyala kiyagannawa :lol::lol::lol::lol::lol:
    කොළඹ මැද ලොකු ශිෂ්ණයක් හැදුවම ඉන්ජිනියර් වෙනවා වගේ :yes::yes:
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Anthare ponnaya, Pollak newe pago, magen asadaranawa ganna tax eka compensate karaganne
    දැන් කොහෙද ඉන්නෙ පොන්නයා ඇමරිකාවෙද🤣🤣🤣.ඇයි තොගෙන් අසාදාරනව ගන්නේ අනිත් උන්ගෙන් කපන ගානම නෙමේද🤣🤣🤣.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,703
    113
    සේදවත්ත
    Ai bn software "ENGINEER" kiyanne, 99.99% kma ewn website ekak hadapu gaman soptware emgineer kiyala kiyagannawa :lol::lol::lol::lol::lol:
    ටෙක්නිකලි එක හරි , පැලැට්ෆොම් එකක් බිල්ඩ් කරන එකනේ , කොඩ් කරාද නැද්ද කියන එක ඉස්සරට තේරුමක් වෙන් නැ , තියන ටුල්ස් උඩ මොකක් හරි දෙයක් මාර්ගත කරන්න පුලුවන් නම් ඌ මෘදුකාංග පිලිබද යම් තරමක එකෙක් . එකේ ගැබුර මත තමා හැකියාව තිරණය වෙන්නේ