අඩේ ඒ කොහෙද . සමූපකාරෙන් ද ලක්ෂයකට degree දෙන්නේ .. 2014 NIBM එකේ DIP එකත් 140ක් වුණාලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
අඩේ ඒ කොහෙද . සමූපකාරෙන් ද ලක්ෂයකට degree දෙන්නේ .. 2014 NIBM එකේ DIP එකත් 140ක් වුණාලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
ලංකාවේ ඕක ඇත්ත , දූශණ වැඩි නිසා සොෆ්ට් වෙයාර් එන්ජො කරන්නේ අඩු කුලේ ජොබ් එකක්. දූශිත දේශ පාලුවොත් එක්ක එකතු වෙලා අවස්තාවාදී විදියට බොර දියේ මාලු බානවා.
what is the purpose?Member
Low Posts
He didn't mention a teacher.
No Reply yet.
So basically may be he has 2 or more accounts. he post one from this and log off then log in using other
man danne na, kiwwe ehemaඅඩේ ඒ කොහෙද . සමූපකාරෙන් ද ලක්ෂයකට degree දෙන්නේ .. 2014 NIBM එකේ DIP එකත් 140ක් වුණා
meka thamai, ehema eng kalla ena kota thamai okkotama amaruwaගොඩකට රිදෙයි.. ඒත් ගොඩක් Gov කැම්පස් මැත්ස් / සයන්ස් උනුත් Software Engineer කියන එකේ Engineer කියන කෑල්ලට කැරීම ජෙලස් එකක් තියෙන්නේ. කතා කලොත් අපහසෙටමයි කතා කරන්නේ. උන්ට එනවා ඇති ෆිලින්ග් එකක් උන් කරපු නැති සබ්ජෙක්ට්ස් කරලා IT කරපු උන්ට Engineer කෑල්ලක් එද්දී.
උබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේwhat is the purpose?
Oya kiyana teacher ge nama dapanko
ethakota mata gataluwak wei nedaKawda oya kiyana teacher kiyapanko
Ahu wuna kiyankoඋබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ

na aiye, mage parana thread ekak balannaඋබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ
Eka thama ban mokuth nokiwwe. Nodana kenekta baninna saka karanna hoda nana aiye, mage parana thread ekak balanna
meka class eke kiyapu nisa thamai damme
hari hari dan matath ona meka pahala yawanna
danatamath case wage
politics mata wadak na

Dafaq r u talking aboutදූශිත දේශ පාලුවොත් එක්ක එකතු වෙලා අවස්තාවාදී විදියට බොර දියේ මාලු බානවා.
අපි නම් නිකන් ඉගෙනගෙන ලක්ෂ 2 ගානේ ගන්නවාlaksheta degree ekak aran laksha 2ka padiyak mase gane gannawa
![]()
දැන් එහෙම නෑ බන් මොකද math science කරපු සේරම දැන් it කරන්නේ.. Mora entc, trical, cse set පිටින් අපේ company එනවා මේ දවස්වල...ගොඩක් Gov කැම්පස් මැත්ස් / සයන්ස් උනුත් Software Engineer කියන එකේ Engineer කියන කෑල්ලට කැරීම ජෙලස් එකක් තියෙන්නේ.
Meter una ekek enekal comment bala bala giye![]()
උඹලට නිකමට හිතෙන්නැද්ද උඹලා නිකන් අනිසි බියකින් ඉන්නවා වගේ seen එකක්.. කිරියේ අරගල thread අඩු වුණා කියමු.. එහෙමයි කියලා එළියේ අරගලේ වෙනසක් වෙන්නෙ නැහැ නේද? මේ thread එකේ op reply නොකරපු එක නම් ටිකක් case bt මේ 8000 seen එකක් ගැන කියවන එක වැඩියි දැන්.. හැම thread එකේම මැද්දෙන් 8000 කතාවක් තියෙනවාමයිඋබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ
mata ehema kiyanna baneඔය ගුරුතුමා කවුද ?
අපි නම් නිකන් ඉගෙනගෙන ලක්ෂ 2 ගානේ ගන්නවා![]()

එකත් එහෙම තමා. එත් ඕක ට්‍රැක් උනේ අර පේ ශෙයා ත්‍රෙඩ් එකේ ඉන්ෆ්ලුවන්ස් එක නිසා. මේකෙන් සැහෙන ඉන්ෆ්ලුවන්ස් එකක් යනවා එලියට.ඒ නිසා වැදගත් කමක් නැත්තේම නැ . ඔය 8000 සින් එක අදින්නම ඕනේ ඕකුන්ට මතක් වෙන්න. අර ඉස්සර නිකා ගේ රෙක්රුට්මන්ට් එක ඩේලි දැම්මා වගේඋඹලට නිකමට හිතෙන්නැද්ද උඹලා නිකන් අනිසි බියකින් ඉන්නවා වගේ seen එකක්.. කිරියේ අරගල thread අඩු වුණා කියමු.. එහෙමයි කියලා එළියේ අරගලේ වෙනසක් වෙන්නෙ නැහැ නේද? මේ thread එකේ op reply නොකරපු එක නම් ටිකක් case bt මේ 8000 seen එකක් ගැන කියවන එක වැඩියි දැන්.. හැම thread එකේම මැද්දෙන් 8000 කතාවක් තියෙනවාමයි
මෙයා ව්යවසායකයෙක්නේ, එහෙම නෙවෙයි, ආණ්ඩුවේ ජොබ්ස් කරන උන් ගැන, ජොබ් එක රැකගන්න ඕනේ බලු වැඩැක් කරනවා.
ලංකාව වගේ රටක, පිසිකල් හරි ඔය මොනවා හරි කරලා එලියට එන උන්ගෙන්, ටියුශන් කරන එකෙක්, කවදාවත් රිසර්ච් එකක් එලියට දාලා තියෙනවද?. උන් කරන්නේ හැමදාම ෆේල් වෙච්ච අධ්‍යාපන පද්ධතියක සිලබස් එක හැමදාම උගන්නන එක. උන්ට අනුව එහෙම පේනවා ඇති.ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්
ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා
කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු
මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
නිකන් troll කරා වගේ feeling එකක් ආවා
private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන
මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා![]()
software engineering is real engineering, but a lot of people who write software aren't doing software engineering.
Post eka dala iwarai Danආ ත්‍රෙඩ් අදින්න දෙන කල්ලියේ.![]()
![]()
මු ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දෙනවා