Software Engineer සහ ලංකාවේ මිනිස්සු හිතන දේ

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    අඩේ ඒ කොහෙද . සමූපකාරෙන් ද ලක්ෂයකට degree දෙන්නේ .. 2014 NIBM එකේ DIP එකත් 140ක් වුණා
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ලංකාවේ ඕක ඇත්ත , දූශණ වැඩි නිසා සොෆ්ට් වෙයාර් එන්ජො කරන්නේ අඩු කුලේ ජොබ් එකක්. දූශිත දේශ පාලුවොත් එක්ක එකතු වෙලා අවස්තාවාදී විදියට බොර දියේ මාලු බානවා.
    Dulith_Herath_In_Suit.jpg
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හොයාගත්තා. චනුක්ස් ඇකඩමියේ නේද? ජාවා කඩෙත් ලක්ෂ 30ලු
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අඩේ ඒ කොහෙද . සමූපකාරෙන් ද ලක්ෂයකට degree දෙන්නේ .. 2014 NIBM එකේ DIP එකත් 140ක් වුණා
    man danne na, kiwwe ehema

    ගොඩකට රිදෙයි.. ඒත් ගොඩක් Gov කැම්පස් මැත්ස් / සයන්ස් උනුත් Software Engineer කියන එකේ Engineer කියන කෑල්ලට කැරීම ජෙලස් එකක් තියෙන්නේ. කතා කලොත් අපහසෙටමයි කතා කරන්නේ. උන්ට එනවා ඇති ෆිලින්ග් එකක් උන් කරපු නැති සබ්ජෙක්ට්ස් කරලා IT කරපු උන්ට Engineer කෑල්ලක් එද්දී.
    meka thamai, ehema eng kalla ena kota thamai okkotama amaruwa
    ------ Post added on May 4, 2022 at 10:56 PM
     
    • Like
    Reactions: SDR2000

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    what is the purpose?
    උබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Ahu wuna kiyanko :)
     
    na aiye, mage parana thread ekak balanna
    meka class eke kiyapu nisa thamai damme

    hari hari dan matath ona meka pahala yawanna
    danatamath case wage:-(

    politics mata wadak na
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    na aiye, mage parana thread ekak balanna
    meka class eke kiyapu nisa thamai damme

    hari hari dan matath ona meka pahala yawanna
    danatamath case wage:-(

    politics mata wadak na
    Eka thama ban mokuth nokiwwe. Nodana kenekta baninna saka karanna hoda na
    but ube intention eka gana uba ne danne . eka clear nathnam ubata duk widinna wenawamayi :love:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දූශිත දේශ පාලුවොත් එක්ක එකතු වෙලා අවස්තාවාදී විදියට බොර දියේ මාලු බානවා.
    Dafaq r u talking about 🤣?
    laksheta degree ekak aran laksha 2ka padiyak mase gane gannawa

    Osita Iheme Reaction GIF by GrowthX
    අපි නම් නිකන් ඉගෙනගෙන ලක්ෂ 2 ගානේ ගන්නවා :rolleyes:
    ගොඩක් Gov කැම්පස් මැත්ස් / සයන්ස් උනුත් Software Engineer කියන එකේ Engineer කියන කෑල්ලට කැරීම ජෙලස් එකක් තියෙන්නේ.
    දැන් එහෙම නෑ බන් මොකද math science කරපු සේරම දැන් it කරන්නේ.. Mora entc, trical, cse set පිටින් අපේ company එනවා මේ දවස්වල...
    Meter una ekek enekal comment bala bala giye 🤣

    උබ 8000 සෙට් එක දන්නවනේ. උන් කාලෙන් කාලෙට වෙනස් ක්‍රම දානවා. මුලින් එළිපිට කඩේ ගියා. ඉග්නෝ කරලා දැම්ම. ඊට පස්සේ අලුත් ඒවා හදාගෙන සෙක්ස් සීන් දැම්ම. එකත් මාට්ටු. මුන් කරන්න ෂණිකව නැගලා යන පොස්ට් එකක් දාල බලන් ඉන්නවා. එක තමා ලිස්ට් එකේ උඩටම එන්නේ. වැදගත් ත්‍රෙඩ් මේ වෙලාවේ රටේ වෙන දේවල් ගැන ත්‍රෙඩ් යට යවන්න. දැන් මේක බලපන් ඕනේ එකෙක් කෙමෙන්ට් එකක් දානවා. 100 % කියන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නේ
    උඹලට නිකමට හිතෙන්නැද්ද උඹලා නිකන් අනිසි බියකින් ඉන්නවා වගේ seen එකක්.. කිරියේ අරගල thread අඩු වුණා කියමු.. එහෙමයි කියලා එළියේ අරගලේ වෙනසක් වෙන්නෙ නැහැ නේද? මේ thread එකේ op reply නොකරපු එක නම් ටිකක් case bt මේ 8000 seen එකක් ගැන කියවන එක වැඩියි දැන්.. හැම thread එකේම මැද්දෙන් 8000 කතාවක් තියෙනවාමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹලට නිකමට හිතෙන්නැද්ද උඹලා නිකන් අනිසි බියකින් ඉන්නවා වගේ seen එකක්.. කිරියේ අරගල thread අඩු වුණා කියමු.. එහෙමයි කියලා එළියේ අරගලේ වෙනසක් වෙන්නෙ නැහැ නේද? මේ thread එකේ op reply නොකරපු එක නම් ටිකක් case bt මේ 8000 seen එකක් ගැන කියවන එක වැඩියි දැන්.. හැම thread එකේම මැද්දෙන් 8000 කතාවක් තියෙනවාමයි
    එකත් එහෙම තමා. එත් ඕක ට්‍රැක් උනේ අර පේ ශෙයා ත්‍රෙඩ් එකේ ඉන්ෆ්ලුවන්ස් එක නිසා. මේකෙන් සැහෙන ඉන්ෆ්ලුවන්ස් එකක් යනවා එලියට.ඒ නිසා වැදගත් කමක් නැත්තේම නැ . ඔය 8000 සින් එක අදින්නම ඕනේ ඕකුන්ට මතක් වෙන්න. අර ඉස්සර නිකා ගේ රෙක්රුට්මන්ට් එක ඩේලි දැම්මා වගේ
     
    • Like
    Reactions: siri_ayya

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ලංකාවේ ප්‍රසිද්ධම physics tuition teacher කෙනෙක්

    ළගදි කිව්ව දෙයක් හිතටම වැදුණ නිසා දාන්න හිතුණා

    කෙටියෙන්ම කියන්නම්, Software Engineersලා කියන්නේ engineer කියන නමවත් ගැලපෙන්නේ නැති රුපියල් ලක්ෂයකට degree එකක් ගන්න පුලුවන් අයලු.
    පැය 24ම internet එකේ fun ගන්න කිසිම දෙයක් නොදන්න අයලු

    මාත් පෞද්ගලිකව software engineer කියනවට වඩා developer කියනවට කැමති,
    ඒත් අර කිව්ව එක ළමයි 1000-2000ක් ඉස්සරහා IT industry එකේ ඔක්කොටම කණට ගැහුවා වගේ දැනුණා.
    නිකන් troll කරා වගේ feeling එකක් ආවා
    private uni වලින් degree එක ගන්නවා තමයි ඒත් ඒකට ලොකු කට්ටක් කන්න ඕන

    මං දන්නෑ ඇයි science කරන teachersලා IT කරන අයට ගහන්නේ කියලා:(
    ලංකාව වගේ රටක, පිසිකල් හරි ඔය මොනවා හරි කරලා එලියට එන උන්ගෙන්, ටියුශන් කරන එකෙක්, කවදාවත් රිසර්ච් එකක් එලියට දාලා තියෙනවද?. උන් කරන්නේ හැමදාම ෆේල් වෙච්ච අධ්‍යාපන පද්ධතියක සිලබස් එක හැමදාම උගන්නන එක. උන්ට අනුව එහෙම පේනවා ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,366
    100,243
    113
    කතාව ඇත්ත තමා. අර පෝෂ් එකට ඉංජිනරු කිව්වට ගොඩක් අය ළඟ ඉංජිනේරු මයින්ඩ් සෙට් එකක් නෑ.

    software engineering is real engineering, but a lot of people who write software aren't doing software engineering.

    මගේ ළග තියෙන්නේ computer science මයින්ඩ් සෙට් එකක්. ඒත් කාලයක් පෝෂිෂන් එක software engineer 🤷

    ආ ත්‍රෙඩ් අදින්න දෙන කල්ලියේ. :p :p :p
    මු ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දෙනවා
    Post eka dala iwarai Dan 😭
    ------ Post added on May 4, 2022 at 11:21 PM