You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ලා මට එලකිරි එකේ ඉන්නවනමි software engineer කරන කවුරැ හරි මට හෙල්ප් එකක් දෙන්න. මම කැමතියි software engineer ඉගෙන ගන්න මට කියනවද software engineer කරන්න හොද තැනක්? කියක් විතර යයිද? මොනවද ඕන සුදුසුකම්? දන්නා කෙනෙක් මට හෙල්ප් එකක් දෙන්න...