Software Engineer HELP.

TMSL

Member
Nov 29, 2016
71
8
0
SE (software Eng.) , CSD (Computer System Design.) දෙකේ වෙනස කුමක්ද?(අපේ රටේ .) jobs ,salary , role ,....

හිතන් හිටියේ CSD කියන්නේ SE වල කොටසක් කියල.ඒ උනාට entry requirements වැඩියෙන් ඕනලු CSD වලට.