Software Engineer (PHP) ඒකට මේ ඉල්ලන ඒක මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    Software Engineer (PHP)

    Goods hands on experience working with Amazons AWS,MySQL,GitHub,Jenkins,Linux,Docker & Kubernetes

    මෙහෙම ඇහුවම අපි දැනගන්න ඔන මොනවගේ දේවල්ද?
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK
    version controlling , server side and backend coding


    • Experience building REST APIs
    • Knowledge and experience in REST standards, authentication mechanisms and best practices
    • Hands-on experience with AWS, Linux
    • Experience setting up and working with CI\CD systems
    • Attention to writing performance-optimized code
    • Hands-on experience working with MySQL and NoSQL databases (Mongo or DynamoDB preferred)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Getting Ready So Good GIF by NETFLIX
     
    • Dislike
    Reactions: Shamal3001

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Development + DevOps role එකකට මචන් ඔය උබව interview කරන්නෙ. උබල හදන අප්ප්lication එකේ deployement වැඩ ටිකත් උබලටම කියල කරවගන්නනෙ ඕව බලන්නෙ.
     
    • Like
    Reactions: animation

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    අපෝ ඕකට යන්න එපා. ඩිවෙලොප්මට් ටිකත් කරලා ඩිප්ලෝයිමන්ට් පාර්ට් එකත් උබ ලව්වා කරව ගන්න යන්නේ. Umbatama CICD pipeline ekath hadanna wei.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    අපෝ ඕකට යන්න එපා. ඩිවෙලොප්මට් ටිකත් කරලා ඩිප්ලෝයිමන්ට් පාර්ට් එකත් උබ ලව්වා කරව ගන්න යන්නේ. Umbatama CICD pipeline ekath hadanna wei.
    what is CI / CD pipeline ?