Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
    හැබැයි සැලරි එක එහෙම ඇහුවොත් නියම ඉන්ජිනියර්ලටත් දුක හිතෙනවා

    මගේ ප්‍රශ්නේ වෙන එකක්

    මම කියන්නෙම IT සයිඩ් එකේ වැඩ කියල.

    ගොඩක් එවුන් පැන්න ගමන් අහන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ද කියල. (හැම තැනම ෂොට ගහල බාට දාල යන නිසා වෙන්න ඇති)

    මම නෑ කියල ශේප් වෙනවා.
    ------ Post added on Jun 18, 2024 at 8:53 PM
     
    • Like
    Reactions: Psiko

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    meka maruu

    ublage yaluo e kiynne nikn pake tok iskole kale dipu yaluonta monwd kiynne
    පකේ ටෝක් දෙන උන්ගේ ඉතින් ටෝක් විතරනේ බන්, ලගදි වෙඩිමකදී සෙට් වෙලා උබ මොකො දැන් කරන්නෙ ඇහුවා හෙන පණ්ඩිත ඩයල් එකක් මට පේන්න බැරි, ගෙදර ඉන්නෙ බන් කිව්ව මම, උගෙ ඇස් උඩ ගියා, මමනම් බන් ඉස්කෝලෙ කාලෙ අපි එක්ක ඉදපු උන්ට වඩා නම් දෙයක් කරගෙන තීනවා, ඒ නිසා අදාල නෑ ඩෝන්ට් කෙයාර් බන් (ඔක්කොම නෙමෙ අර ෆිට් එකේ ඉන්නෞන් එක්ක කියනවා, අර ඉන්නවනේ නිකන් ඇරියස් එකට වගේ අහන උන් අන්න උන්ව ගනන් ගන් නෑ)
     
    • Like
    • Love
    Reactions: Mugen and Psiko