
එතකොට තව ස්ලිට් එකත් හොඳයි..ඇපිට් එහෙමනම් දන්නෙ නෑ පුතී... 
මේ දේකේ එකතුව ඩිග්‍රි එකට එහා ගෙනියයි..
මමනම් කියන්නේ මෙහෙමයි..BIT එකටත් හොඳ පිලිගැනීමක් තියේනම් අඩු කාලෙකින් අනිත් එවා වගේ කරගන්ඩ පුලුවන්නම BIT කරන්ඩ..සල්ලි නාස්ති නොකර..
NSBM එකේ අවු 4 කිව්වේ MIS degree එකද? එහෙනම් කරපන්..ප්ලිමත් එක කරන්ඩ එපා..එතකොට තව ස්ලිට් එකත් හොඳයි..ඇපිට් එහෙමනම් දන්නෙ නෑ පුතී...
මොන මගුල කලත් උඹේ කැමැත්ත උත්සහය අනිවා..මේ දේකේ එකතුව ඩිග්‍රි එකට එහා ගෙනියයි..
![]()


e soft eke thiyeana web development eka kohomada ban piliganima