Software Engineering Degree එකක්

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    Machang ubata UCSC yannna one nag aai Math walin AL karala hoda results danna wenawa. habai aai uba AL karana eka aparade. mokada uba commerce karalath C3 ne thiyanne. hodama dee thamai dan thiyana results walin private uni ekakata yana eka.

    SLIIT or NIBM

    ubata thaniyama learn karanna katta kanna puluwannag BIT karapan. eke exam walata witharai wiyadama ubata ona thanakin egena ganna puluwan.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    Thanks mcho...mama eka gana ahala baluwa..eka hodai wage..eka karanna yanne...kathawa aththa.kothana igena gaththath perfomance naththan piliganimak naha thamai..

    machang meeka hugak stress field ekak. aathal ekak nehe amu katta. hebei aasawen karanwanam patta aathal. dawas ganan katu kaala code keella weda karaddi denena aathal eka kiyala wedak nehe. hebei 24h weda machang samahara then wala.umba wedda nam balance karaganna puluwan life eka kisi karadarayak nehe. dokek wage thamai patta bendieemak thiyenne job ekata.karumeta server ekak kedunama ehema ninnda yanne nehe bug eka hoyaagannakan dawas ganan night gahanawa ithin.gedara yana ena welaawak nehe amuthu life ekak.but mathaka thiyaganin mee industry eka thamai lankawe denata highest pay karanne fresh graduate kenekta. Leapset wage set unoth 150k kisima experience ekak nethuwa ganna puluwang out una gamng.umba weddanam company walin passen panna panna offers denawa.

    All the very best brother! Do your best. :D :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    i graduated from APIIT, left IIT because of there poor education qualities and lecturers. I just didn't want to harm the place that i learnt the hello world. Now the moron got his satisfaction and clear you own doubts by staying for couple of months. :D :D :D :D

    :lol::lol::lol::lol:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    IJTS එකේ උගන්නන්නේ ජාවා විතරයි. ජාවා programmer කෙනෙක් වෙන්න නම් අදහස ඒක කරත් අවුලක් නෑ. හැබැයි උපාධියට තියන සැලකිල්ල නම් ටිකක් අඩුයි. අනික තමා ජාවා විතරක් කරල ඉස්සරහට ෆීල්ඩ් එකේ ඉන්න පුලුවන් වෙවිද කියලා හිතන්න අමාරුයි. හැබයි, එතන ජාවා වලට අදාල ඔක්කොම වෙන යුනිවර්සිටියක උග්න්නනවට වඩා උගන්නනවා. ඒත් ජාවා විතරයි. අනිත් එක තමයි ගොඩක් වෙලාවට මාස්ටර් ඩිග්‍රියකට යන්න, පිට රටක යන්න වගේ ඒවට එකේ ඩිග්‍රිය කොයි තරම් දුරට වටිනවද කියන්න මම දන්නෙ නෑ. හැබයි, ජාවා ඔන දෙයක් දන්න උන් ඉන්නව ඔඅවයෙ ඉගෙන ගත්තු. නමුත් දැනට තියන තරගෙත් එක්ක ඒ ඩිග්‍රිය නම් මදි කියලයි මම හිතන්නේ.

    Software Engineering ඩිග්‍රී වලට ප්‍රයිවේට් නම් හොද IIT, APIIT, SLIIT, ACBT, NSBM එකේ තියන උපාදි තමයි. APIIT එකෙයි IIT එකෙයි BEng (Bachelor of Engineering), ඒ කියන්නේ ඉන්ජිනියරින්ග් ඩිග්‍රියක් දෙනව. අනිත් තැන් වල නම් ගොඩක් ඒවයේ දෙන්නේ BSc. ඒත් මෙ දෙකෙ නම් ලොකු වෙනසක් නෑ. IIT එකේ නම් මම බලපු කාලෙ ලක්ෂ 12ක් වගේ, APIIT එකේ නම් දැන් ලක්ෂ 14ක් හරි 15ක් හරි වෙනවා. SLIIT එකේ local එක 7ක් වගේ වෙනව (මට SLIIT එකේ නම් ශුවර් නෑ).
    සොෆ්ට්වෙයා ඉන්ජිනියරින්ග් වලයි කොම්පියුටර් සයන්ස් වලයි ලොකු වෙනසක් නෑ මචන්. මම APIIT එකට ගියේ. ඒකෙ ඔය ඩිග්‍රී දෙකම තිබුනා. සොෆ්ට්වෙයා ඉන්ජිනියරින්ග් වල කොම්පියුටර් සයන්ස් වලට වඩා ටිකක් programming උගන්නනව. එච්චරයි. ඒ වෙනුවට කොම්පියුටර් සයන්ස් වල නෙට්වර්කින්ග් චුට්ටක් වැඩියෙන් උගන්නනවා. කොහොම උනත් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න මේ ඩිග්‍රී දෙකේ නම් වෙනසක් බලපාන්නෙ නෑ. ඒ නිසා ඒක එච්චර හිතන්න දෙයක් නෙවේ. ඩිග්‍රී දෙකම (Computer science, Software Engineering and IT (e.g. BSc in Information Technology) also) කරල සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා වෙන්න පුලුවන්. BSc in Information technology (Bsc in IT)/ BIT වගේ නම් වලින් තියන සමහර ඩිග්‍රී වල සමහරවිට ෆයිනල් ඉයර් එකේදි වගේ තමන්ට කැමති එක තොරගන්න වෙවි.
    APIIT එකෙයි IIT එකෙයි නම් මොකක් හරි විශය ධාරවකින් A/L පාස් නම් අවුලක් නෑ, කරන්න පුලුවන් (ගොඩක් ප්‍රයිවෙට් යුනි වල මෙහෙම තමයි ). A/L ෆේල් හරි A/L තවමත් කරල නැත්තන් ෆවුන්ඩේශන් කියල ඩිප්ලොමා එකක් කරන්න මේ යුනිවර්සිටි දෙකේම (APIIT, IIT) පුලුවන් (ඒකට ලක්ෂ 2ක් වගේ වෙනවා ). SLIIT එකේ නම් A/L නැතුව බෑ මම දන්න විදියට. කොහොම හරි ප්‍රයිවෙට් කරන IT උපාධි වලට නම් A/L Bio Science වලින් හරි Maths වලින් හරි කරල තිබීම අනිවාර්ය නෑ.

    දැනට මේ යුනිවෙර්සිටේස් වල ඩිග්‍රී හොන්දයි. (මම දන්න තරමින් හොදම ඒවා 3)

    • APIIT
      • University: Stafforshire Unversity
    • IIT
      • University: University of Westminster
    • SLIIT
      • University:SLIIT/ ??

    ඔය හැම යුනිවර්සිටි එකකම කවුන්සිලර්ස්ල කියලා කට්ටියක් ඉන්නව. උන්ගෙන් ඩිග්‍රිය ගැන අහලා දැන ගන්න පුලුවන් මචන්. අනිත් එක තමා ඔවයෙ ඉගෙනගත්තු අය කරන රස්සාවල් ගැනත් හොයලා බලන්න. අනික තමා ප්‍රයිවෙට් යුනිවර්සිටි කියන ඒවයේ මොකක් හරි රටක (ගොඩක් වෙලාවට එන්ගලන්තේ හරි Oස්ට්‍රේලියාවෙ හරී යුනිවර්සිට්ය් එකක ඩිග්‍රියක් තමා දෙන්නේ. ඒකෙ වර්ල්ඩ් රෑන්ක් එකත් බලන්න. අනික තමා අද ඊයෙ පටන් ගත්තු ටියුශන් කඩ වලට යන්න එපා. අඩුම අවුරුදු 7ක් 8ක් වත් එක දිගට ලමයින්ට උගන්නපු තැනක් හොයන්න. මොකද, අතේ සල්ලි තියනව නම් මටත් පුලුවන් ප්‍රයිවෙට් යුනි එකක් දාල උබට උගන්නන්න.

    ආන්ඩුවෙ විශ්වවිද්යාල වල නම් A/L රිසල්ට් වලින් යනව නම් Bio Science, Maths නොකරපු අයට මොරටුවෙ ITM, Information Systems of UCSC and IT in Wayamba( Wayamba nt Sure) ඩිග්‍රී කරන්න පුලුවන්.

    ප්‍රයිවෙට් නම් කිසි බයක් නැතුව IIT, APIIT, SLIIT කියන ඒව හොදයි කියන්න පුලුවන්. IIT එකේ අවුරුදු 4යි. 3න් වෙනි අවුරුද්ද Internship එකක් තියනවා. APIIT එකේ අවුරුදු 3යි, 3න් වෙනි අවුරුද්දට සෙමෙස්ටෙර් 3යි (සෙමෙස්ටෙර් එකකට මාස 3යි ), එතකොට අවුරුදු 2යි මාස 9යි APIIT එකේ ඩිග්‍රිය. APIIT එකේ Final Year Project එකෙන් ලොකු දැනුමක් ගන්න පුලුවන් Technicality එක ගොඩක් බලන නිසා. IIT එකේ Intership එකෙන් work experiance ගන්න පුලුවන්. SLIIT එකෙත් ගොඩක් හොදයි. එකේ ඉගෙන ගත්තු අයත් ඉන්නවා ලොකු පොරවල්. මම වැඩිය විස්තර දන්නෙ නෑ ඩිග්‍රිය ගැන. ප්‍රයිවෙට් නම් අනිවා මේ 3න් එකකටම යන්න බලන්න. වියදම් කරන ගාන කවදාවත් අපතේ යන්නේ නෑ මෙවයේ මෙවයේ ගිහිලා පිස්සු කෙලින්නේ නැතුව හරියට ඉගෙන ගත්තොත්.

    ආහ්, තව කියන්න දෙයක් තියනවා. APIIT එකේ නම් student කෙනෙක්ට තමන් අදුරන කවුරු හරි APIIT එකට introduce කරනව නම් රු20000ක් දෙනව. ඉතින් APIIT එකේ දන්න එකෙක් ඉන්නව නම් උට 20000ක් අරන් දෙන්න පුලුවන් ඌ මාර්ගෙන් එකට ගිහින්.

    :yes::yes:ජය වේවා.
    :yes::yes:
     
    • Like
    Reactions: KRipTER

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    thanks සහෝ..හොද පැහැදිලි කිරීමක්...Open university එකේ degree එක කොහොමද?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කොහෙත් යන්නේ සල්ලි බිස්නස් තමයි. NSBM/NIBM/SLIIT other too
    ඉතින් බං ඒක උන්ගෙ රස්සාවනේ. same as Tution
    තිත්ත ඇත්ත.
    කරන්න තියෙන්නේ දෙන ගානට උපරිම සෙතක් වෙන තැනට සෙට් වෙන එක :)
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    If u want s/w engineering degree, it is available at Open University/ APIIT/IIT/SLIIT.
    open university is government. IIT is best from private unis. APIIT & SLIIT is also ok. In terms of pricing IIT may cost around 15 laks, APIIT also same, and SLIIT might be lesser.(10 laks).

    There are lot of developers who did normal computer science / IT degrees and develop their career as SE.

    BIT (University of colombo), NIBM, SLIIT, APIIT...........NIBM & SLIIT are govermentt sponsered and price is bit lesser. but please check quality of program before u enroll. u can ask the content of the program n see. Good luck.