software engineering intern යන්ඩ හොඳම තැන්

Rooter2017

Member
May 2, 2017
5
1
0
software engineering intern යන්ඩ හොඳම තැන්

මචන්ලා software engineering intern යන්ඩ උඹලා recommend කරන හොඳම තැන් මොනවද? :) අත් දැකීම් තියෙන කොල්ලො කියනවද? කවද හරි කාටහරි වැදගත් වෙයි :D

මේ තැන් ගැන මොකෝ කියන්නේ?

Virtusa , Pearson , WSO2 , MIT , Creative software , Omobio , 99X , Hsenid


Software engineering trainee & software engineering intern අතර වෙනස මොකක්ද?
 

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Machanz, oya kiyapu company atharin, aniwa MIT and WSO2 thamai hodha internship and experience and future career pathway hadaa ganna :yes::)

    Namuth anith company wunath shape, promote wenna lesi tikak samahara ewala, competition eka adu..

    Oya sadahan karala thiyena samahara companies wala nam upset cases thiyenawa, anith aya ewa kiyala thiyenawa online:yes:
     
    • Like
    Reactions: CorD SaC

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :) Machanz, oya kiyapu company atharin, aniwa MIT and WSO2 thamai hodha internship and experience and future career pathway hadaa ganna :yes::)

    Namuth anith company wunath shape, promote wenna lesi tikak samahara ewala, competition eka adu..

    Oya sadahan karala thiyena samahara companies wala nam upset cases thiyenawa, anith aya ewa kiyala thiyenawa online:yes:

    Apparently u know about everything..:shocked:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    සමහර හොද company වල intern අයව දාන්නේ dummy projects වලට. ඊට වඩා පොඩි comapnyaka උබට live project එකක හොදටම වැඩ set වෙනවනම් ඒ experience එක වටිනවා ... එත් CV එකේ හොඳ companyaka නමක් තිබ්බොත් හොදකුත් තියනවා ..

    ගොඩක් ලොකු එවල උබ intern හිටියා කියලා ඒකෙම job එකට apply කරනවානම් ඒකට විශේෂ සැලකිල්ලක් නෑ .. සමහර පොඩි එවල intern හිටියනම් job එකට කෙලින්ම ගන්නවා ... ඒවත් පොඩ්ඩක් හිතලා බලපන් ...

    WSO2, Sysco Labs, IFS වගේ ගොඩක් හොදයි..
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Software engineering trainee - Training period eken passe Software engineering widiyata work karanna puluwan.
    Software engineering intern - Training eka witarayi.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ape set eken IFS gihipu un tika nam fatta athal eke innawa, lagadi Netherlands gihin awa :yes:

    intern ගිය උන් ??? :shocked: ඒ කොහොමද බන්... :D:love:

    Ifs intern apply කරන්ඩ තියෙන්නේ University through ද? :)

    දන්න එකෙක් කියපන්කෝ එකට පැනගන්ඩ විදිහක්... ( genius_EKගේ කමෙන්ට් එක දැකලා පැනගන්ඩ බලනවා නෙමේ.. :lol:)මමත් අහලා තියේ පට්ට place එක කියලා...දන්න කෙනෙක් පුලුවන්නම් උදව්වක් කරන්ඩ.. :) Thanks
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Virtusa, codegen ehema marawan weda gannawa neda. Havayi weda igena ganna hondayi. 6 month nisa awulakuth na.

    Kohoma unath intern eke ice nathi wada wadi thanakma hoyala ganna. Mokada ita passe honda 5hanaka job ekakata yanna puluwan demand karala
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    intern ගිය උන් ??? :shocked: ඒ කොහොමද බන්... :D:love:

    Ifs intern apply කරන්ඩ තියෙන්නේ University through ද? :)

    දන්න එකෙක් කියපන්කෝ එකට පැනගන්ඩ විදිහක්... ( genius_EKගේ කමෙන්ට් එක දැකලා පැනගන්ඩ බලනවා නෙමේ.. :lol:)මමත් අහලා තියේ පට්ට place එක කියලා...දන්න කෙනෙක් පුලුවන්නම් උදව්වක් කරන්ඩ.. :) Thanks


    un Intern giye 2014 wage :P 7 denek giya batch eken 5 denek digatama wada :)
    ow uni through giye :yes:
    (P.S. gov uni newi private :P)
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Bro yanwanm tikak 10-35 k wage inna ekakat palayan. mokada ewage oya loku company s wlata wada experince gaththeki. arawage giyaam ubata hambenen project eken bohoma podi tikak karanna. podi ekakata giyama ubata weda set wenwa
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං ලොකු company එකකට යනවා නම් project එක බලලා යන්න . පොඩි project / Demo project එහෙම වැඩ කරලා වැඩක් නැ. මොකද internship එකක් කරන්න යන්නේ හොඳට ඉගෙන ගන්න නිසා. පොඩි company එකකට ගියොත් එහෙම සැහෙන්න දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ට ඕනේ විදිහට company එක allow කරනවා නම් multiple project වල වැඩ කරන්නත් පුළුවන්. නමුත් ලොකු company වල ඔය සෙල්ලම් බෑ (depends). wso2 වගේ ඒවාගේ හොඳ ඔය හොඳට වැඩ කරොත් ඇතුලෙන් recommendation ගිහිල්ල permanent ජොබ් එකට යද්දී ඔයාට හම්බ වෙන interviews ගාන අඩුයි සහ ජොබ් එක ලැබෙන්න තියෙන chance එකත් වැඩි. ඒ වගේම තමා එකේ අනිත් පැත්තත්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    WSO2 ape intern giya set ekatama wage job ekath set 175K ta starting salary , puluwan name ekata yanna , wada hoda name joba sure , gatha intern une hama ekatama wage hoda GPA thibaa :rolleyes: