QA නන් automation පුරුදු වෙන්නම වෙනවා. QA සෙට් වෙලා තියෙන්නේ dev බැරි නිසා නන් ටිකක් අමාරු වෙයි මුලදීQA field ekata mona wage impact ekak wey da machan ?
QA නන් automation පුරුදු වෙන්නම වෙනවා. QA සෙට් වෙලා තියෙන්නේ dev බැරි නිසා නන් ටිකක් අමාරු වෙයි මුලදීQA field ekata mona wage impact ekak wey da machan ?
ubala vacancy damamama applications enawa 100-200. ethanin vet karala hoda un ganiddi budu ganan athiජොබ් නෑ කිව්වට අපිට vacancy වලට ගන්න උනුත් නෑ.![]()

honda un wadiya na mitto. godak inne trained monkeys la. un kata padam karala thiyana tika type karanda puluwan. hithala wadak karanda amaruiubala vacancy damamama applications enawa 100-200. ethanin vet karala hoda un ganiddi budu ganan athi![]()
එනවා හිතපං interview කෝල් කරන්න පුළුවන් 10% වගේ. සමහර උන්ගේ කාවරින් ලේට වල තියෙන්නේ ඌට වෙලා තියෙන කරදර එහෙමත් නැත්තං පොර දන්නේ අපි ඉල්ලන ඒක නෙවෙයි වෙන එකක් ඒ උනාට කමක් නෑ මටත් චාංශ එකක් දෙන්න වගේ ඒව.ubala vacancy damamama applications enawa 100-200. ethanin vet karala hoda un ganiddi budu ganan athi![]()
එහෙනම් මොනවද cover letter එකේ දාන්න ඕනසමහර උන්ගේ කාවරින් ලේට වල තියෙන්නේ ඌට වෙලා තියෙන කරදර

උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.එහෙනම් මොනවද cover letter එකේ දාන්න ඕන
SE දන්නෙ නෑ. හැබැයි තව ඕන තරන් හොඳට function වෙන fields ලංකාවෙ තියෙනව.SE dead නං ලංකාවේ මොන field එකද live?![]()
MIT eke wage intern interview kohomada?උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.
තමන්ට උන කරදර කිව්වම එක බලයි කියල හිතනවා නන් අවුලක් නෑ ඒ ටික දාන්න පුලුවන්.
නැත්තං ඇයි ත්මුන් මේ position එකට ගැලපෙන්නේ කියන එක කියන්න පුළුවන්.
පොඩ්ඩයි නේද ලියන්න ඕන වර්ණනාව, සෙන්ටෙන්ස් තුනක් වගේ?උබ ගිහිං CV එක ලොක්කා අතට බාර දීලා එනවා නන් උබගේ CV දිහා පොර බලන්න ඕනි ඇයි කියන එක කතින් කියනවා නෙ අන්න ඒ ටික තමා කියන්න ඕනි.
තමන්ට උන කරදර කිව්වම එක බලයි කියල හිතනවා නන් අවුලක් නෑ ඒ ටික දාන්න පුලුවන්.
නැත්තං ඇයි ත්මුන් මේ position එකට ගැලපෙන්නේ කියන එක කියන්න පුළුවන්.
Why do you want to fuck devin?Fuck devin. im choosing farming.
@Solo Riderඅඩෝ අපි qualification හදාගෙන එනකොට industry එක dead ද?
Students ලා විදියට මොනවද අපි කරන්නෙ?
එකක්වත් STEM නෙමේ. නිකන් ලංකාව ඉගෙන ගත්ත මිනිස්සුන්ට හරියන්නෙ නැති රටක් වගේ නේ..SE දන්නෙ නෑ. හැබැයි තව ඕන තරන් හොඳට function වෙන fields ලංකාවෙ තියෙනව.
Agri, Apparel, Finance, Food...etc
ඕවයෙ ඕන තරන් STEM ජොබ් තියෙනව බන්. අනික STEM උන් විතරක් නෙමේනෙ ඉගෙන ගත්ත මිනිස්සු කියන්නෙ.එකක්වත් STEM නෙමේ. නිකන් ලංකාව ඉගෙන ගත්ත මිනිස්සුන්ට හරියන්නෙ නැති රටක් වගේ නේ..
@Solo Rider
@HAneo
@NEMISIS
@Error365!
@හෙළයෙක්
man dande mechcharai it lokko widihata meka attada kiyapalla hithata ekagawa![]()
උදාව්..
Business Analyst job role එක වගේ?මට නන් හිතෙන්නෙ නෑ, මිනිස් SEල replace වෙයි කියල කවදාවත් ( yet )
හැබැයි අපේ රෝල් එකෙ task wise ලොකු වෙනසක් වෙයි
උදාහරන විදියට මෙතනම බලහන් මූ කරන එක
මෙතන මනුස්සයෙක් කතා කරන්නෙ AI එකට
AI to AI නෙවෙ ( yet )
human requirment එක machine එකට තේරෙන බාසාවෙන් ලියන්න AI වලට බෑ බන් ( yet )
එතකන් Human SE ජොබ් තියෙයි
දැන් අපෙ කස්ටෙක් ඉන්නව රොබට් කියල in UK
එ හුට්ට ඉල්ලන සමහර දේවල් ලන්කාවෙ ඉන්නෙ අපිට තියා, එහෙ ඉන්න උගෙ ගෑනිටවත් තේරෙන්නෙ නෑ
ඒ වගෙ එව මැශින් එකට ෆීඩ් කරන්න එකෙක් ඉන්න ඕන, ඒ රෝල් එක තමයි ඉස්සරහට SE ට කරන්න වෙන්නෙ