Questions Software Engineering JOB හවස 3න් පස්සේ ?

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    machanla , හවස 3න්
    පස්සේ වගේ යන්න පුළුවන් software engineering ජොබ් දෙන company මොනවද තියෙන්නේ ? දන්න අය පොඩ්ඩක් කියන්න.
     
    • Like
    Reactions: EdNygma

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    හවස 3න් පස්සේ වගේ යන්න පුළුවන් software engineering ජොබ්
    will-1.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    3-12

    සල්ලි වෙනුවෙන් අඩු වයසින් මැරෙන්න එපා යකූ

    සෞඛ්‍ය පරම ලාභයයි
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Virtusa eke BT project eka puluwan neda? eke 2pm da koheda shift ekak thiyenawa

    HCL ekath balapan..sure ekata athu USA live support projetcs
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,461
    17,572
    113
    VIrtusa eke samahra project tiyanwa 12n passe.. 2.30n passe wage wada patan gannawa

    Orion city eke tawa samahra companies tiyawna 2pm wage wada patan gannwa..
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වෙන රටක Time zone එකකට වැඩ කරන remote company එකක් හොයාගන්න.