හෙනයා;22108266 said:බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි..![]()

- එපා -
ඉගෙන ගන්න...හොදට ඉගෙන ගන්න....expertise කරන්න....
කවදාවත් ඉගෙන ගත්ත කිසිම දෙයක් අපතේ යන්නේ නැ...එක මගේ තාත්ත මට හැම වෙලාවේම කියපු දෙයක්....
දැන් ෆිඑල්ඩ් එකට ටිකක් බැහැලානේ ඉන්නේ....ඕකෙන් ගානක් හොයාගන්න බලන්න....ඊට පස්සේ ඔයාලට හිතෙනවනම් ෆිඑල්ඩ් එක interesting කියල...ඒ ෆිඑල්ඩ් එකේම ඉන්න....අවුල් කියල හිතෙනවනම්...ඔයාට ඒ වෙලාවට හොදයි කියල හිතෙන දෙයක් කරන්න....
මම ෆිඑල්ඩ් එකෙන් අයින් උනාට ...අපේ company එකට ඕනේ කරන සොෆ්ට්වරේ හදන්නේ මම....මම ඉගෙන ගත්ත දේ අහක ගිහින් නැ....
අත්දැකීම් ගන්න...ඒවා වටිනවා....
හොදට ෆිඑල්ඩ් එක පත්තියන් උනාම ඕනේ නම් තමන්ට company එකක් දාගන්න....එහෙම ද ගන්නත් අර අත්දැකීම් ඕනේ වෙනවා....
na na joke ekata kiwwe





contact kp_man

, example ona tharam dennam