Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    හෙනයා;22108266 said:
    බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි.. :sorry::sorry:

    :sorry:

    - එපා -

    ඉගෙන ගන්න...හොදට ඉගෙන ගන්න....expertise කරන්න....

    කවදාවත් ඉගෙන ගත්ත කිසිම දෙයක් අපතේ යන්නේ නැ...එක මගේ තාත්ත මට හැම වෙලාවේම කියපු දෙයක්....

    දැන් ෆිඑල්ඩ් එකට ටිකක් බැහැලානේ ඉන්නේ....ඕකෙන් ගානක් හොයාගන්න බලන්න....ඊට පස්සේ ඔයාලට හිතෙනවනම් ෆිඑල්ඩ් එක interesting කියල...ඒ ෆිඑල්ඩ් එකේම ඉන්න....අවුල් කියල හිතෙනවනම්...ඔයාට ඒ වෙලාවට හොදයි කියල හිතෙන දෙයක් කරන්න....

    මම ෆිඑල්ඩ් එකෙන් අයින් උනාට ...අපේ company එකට ඕනේ කරන සොෆ්ට්වරේ හදන්නේ මම....මම ඉගෙන ගත්ත දේ අහක ගිහින් නැ....

    අත්දැකීම් ගන්න...ඒවා වටිනවා....

    හොදට ෆිඑල්ඩ් එක පත්තියන් උනාම ඕනේ නම් තමන්ට company එකක් දාගන්න....එහෙම ද ගන්නත් අර අත්දැකීම් ඕනේ වෙනවා....​

    na na joke ekata kiwwe :cool:;)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    - එපා -

    ඉගෙන ගන්න...හොදට ඉගෙන ගන්න....expertise කරන්න....

    කවදාවත් ඉගෙන ගත්ත කිසිම දෙයක් අපතේ යන්නේ නැ...එක මගේ තාත්ත මට හැම වෙලාවේම කියපු දෙයක්....

    දැන් ෆිඑල්ඩ් එකට ටිකක් බැහැලානේ ඉන්නේ....ඕකෙන් ගානක් හොයාගන්න බලන්න....ඊට පස්සේ ඔයාලට හිතෙනවනම් ෆිඑල්ඩ් එක interesting කියල...ඒ ෆිඑල්ඩ් එකේම ඉන්න....අවුල් කියල හිතෙනවනම්...ඔයාට ඒ වෙලාවට හොදයි කියල හිතෙන දෙයක් කරන්න....

    මම ෆිඑල්ඩ් එකෙන් අයින් උනාට ...අපේ company එකට ඕනේ කරන සොෆ්ට්වරේ හදන්නේ මම....මම ඉගෙන ගත්ත දේ අහක ගිහින් නැ....

    අත්දැකීම් ගන්න...ඒවා වටිනවා....

    හොදට ෆිඑල්ඩ් එක පත්තියන් උනාම ඕනේ නම් තමන්ට company එකක් දාගන්න....එහෙම ද ගන්නත් අර අත්දැකීම් ඕනේ වෙනවා....​

    :cool::cool:
    11.gif

    අපි හැමෝම ඉපදෙන්නේ බෙරයක් බැදගෙන ....එක ඉතින් ඉපදුන දවසේ ඉදන් ගහනවා....​

    :dull::(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,681
    113
    එක තැනක නෑ

    තරහා අවසර. මාත් කාලයක් ඔහොම හිතන් හිටියා බන් නිදහස් ලෙස.
    එත් ඇත්ත එක නෙමෙ ? කොඩ් එක්ක් ගැහැව්වාහම එන අවුට්පුට් එකට ගොඩක් එවුන්ගෙ හිත ප්‍රීතියෙන් පිනා යනවා. එත් ජොබ් එකක් විදියට තොරගද්දි තමන්ගෙ ජිවිතෙ අනෙකුත් වගකීම් එක්ක සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ෆීල්ඩ් එක බොග.
    එක තමා ඇත්ත. සමහරු බැඳගත්ත් බෙරෙ නොගහ බැරි කමට ගහනවා.

    මත ඕකම කියන්න ගිහින් නිකම් ඉදියා...මමත් ඔය ටිකම කිව්වා මේකේ එවුන්ට අවුරුදු කිහිපයකට කලින්....

    මත output එක බලලා ෆුල් මවලස් වෙලා හිටිය ඒ දවස් වල....​

    100 agreed!
    comment ekak type karala post karanna yanakota e deka dakke. passe post kare naha.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Gaming Development Company එක්කට වැඩ කලොත් ... ඒක නරක වෙයිද ? මගේ අදහස නම් degree එක ඉවර කරගෙන ඒ පැත්තට නැඹුරු වෙන්න. මම ආස කරන නිසා ඒකට.:yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Gaming Development Company එක්කට වැඩ කලොත් ... ඒක නරක වෙයිද ? මගේ අදහස නම් degree එක ඉවර කරගෙන ඒ පැත්තට නැඹුරු වෙන්න. මම ආස කරන නිසා ඒකට.:yes:

    90% ක් ම එවුන් එන්නෙ ආසාවට තමා මචං .එත් ජොබ් එකක් විදිය්ට කරද්දි කොයි දෙත් එප වෙනවා. ජොබ් එකෙ කරන්නෙ කගෙ හරි උවමනාවකට කරන් දෙවල් නෙ ? හැබැයි එහෙමයි කියලා ජොබෙන් අයින් වෙලත් බැහැ නෙ ?
    සල්ලිත් එපැයි .
    ආසාවෙන් කරන්න නම් තමන් තනියම හදපු දෙකින් පොපියුලර් වෙන දෙයක් දිහා බලලා සන්තොස වෙන එක විතරයි.
    එහෙමත් නැත්තම් අර් හොලිවුඩ් ෆිල්ම් වල වගෙ අටව ගත්ත කම්පියුටර් ගොඩ්කින් රිසර්ච් පාරක් දාන එක තමා හොඳම එකත් ජොබ් එකක් විදියට නම් එපා වෙනවා. මොක්ද ඔය කම්පැණි වල රිසර්ච් කියලා වෙන්නෙ හෙඩ් සයන්ටිස්ට් කියන විදියට අනෙක් උන් එහෙන් මෙහෙන් කරන එක. සයන්ටිෆික් බ්‍රෙක්තෲ එකෙදි වැඩි ගෞරවය හෙඩ් සයන්ටිස්ට

    අසාවෙන් කරන්න නම් ඔය නිකොලා ටෙස්ලා වගෙ කොහෙ හරි දුරක ලැබ් එකක් හදාගෙන තනියෙම පර්‍යෙශන කරන්න ඔනෙ. මෙ ලොකෙ ඉස්සර විද්‍යාඥයො හොයාගත්ත දෙවල් හොයාගත්තෙ තනියම. අද වෙන්නෙ තනියම් නෙම් නෙ ? කණ්ඩායම් වශයෙන්.
    එකත් වෙන්නෙ තාක්ෂණිකව වෙනස්කම් කර කර එක එක එව්වා හදන එකයි කාලෙකට කලින් ප්‍රකාශ කරපු තියරි ප්‍රැක්ටිකලි ඔප්පු කරන එක විතරයි. ඒ ඇරෙන්න විද්‍යාත්මකව කිසිම ලොකු වෙනස්කම් වෙලා නැහැ. තියරීස් ,ප්‍රවාද අළුත් වෙල නැහැ ?
    නිකන් හිතපන් කාටවත් තෙරෙනවාද කොන්ටම්වාදය ? සපෙක්ෂතාවදය? අපිට තෙරෙන්නෙ නැහැ හරියටම තෙරුණානම් අපිට පුළුවන් වෙන්න ඔනෙ එව්වා වෙනස් කරන්න. (ටිකක් මාතෘකාවෙන් පිට පැන්නාද මන්දා. එත් වැඩි දුර දැන ගැනීමට් තමා කිව්වෙ )
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මම දෙන Software Engineering(Web Related) Field එකට ඇවිල්ලා අවුරුදු 3ක් වගේ. දැන් නම් Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ.

    Salary 75 k වගේ. එත් Boarding + Food + Transport වලටම Salary එකෙන් බාගයකට වඩා ඉවරයි.

    ඔක්කටම වඩා එපා වෙලා තියෙන්නේ Job කිරිල්ල. මම programming වලට කැමති. එත් Boss ලි, tech lead ලයි එක එක වෙලාවට requirements වෙනස් කරන කොටයි උන් කියන කියන විදියට කරන්නයි ගියාම එපා වෙනවා බන්.

    සතියේ දවස් 5 ම ගෙවන්නේ එපා වේවි....

    සිල්ලර කඩයක් දාගත්තත් මීට වඩා හොදයි කියල හිතෙනවා බන්. මොකක් නැතත් නිදහස තියනවනේ (නිදහස කියන්නේ Busy නෑ කියන එක නෙවේ, Busy වෙන්නේ අසාවෙන් නම් එකත් නිදහසක් වගේනේ).

    එහෙම නැත්තම් Totally Freelancing කරන්න හිතෙනවා පොඩි කැල්ලක් Rent කරලා office එකක් දාගෙන. ඒකට බය මේ එක පාරම project නැති වෙයි කියලා. එක්කෝ Class කරන්න හිතෙනවා බන්.

    එක එකා යටතේ වැඩ කරන්නේ නැතිව වෙන දෙයක් කරන්නමයි හිත. එත් අපේ අම්මලා තාත්තලා බයයිනේ බන්. උබලගේත් මෙහෙමද බන්? ජොබ් එකෙන් අයින් වෙලා ගොඩ ගිය උන් ඉන්නවද?

    Yakoo ubata 75 mama QA 2 yers thawam 35 uba magulak kathaa karanawa
    :D :D
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Programming කරන එක නම් fun තමයි...එත් මේ process තමයි එපා වෙන්නේ.. හැමදාම status update, Bi Weekly demos වගේ ඒවා..process company එක project එක අනුව වෙනස් වෙනවනේ, සමහර වෙලාවට requirements ගැන මෙලෝ සසරක් දන්නේ නැති උන් code review කරනවා...අපි කැමති දේවල් කරන්න හැම වෙලාවේම ලැබෙන්නේ නෑ...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    90% ක් ම එවුන් එන්නෙ ආසාවට තමා මචං .එත් ජොබ් එකක් විදිය්ට කරද්දි කොයි දෙත් එප වෙනවා. ජොබ් එකෙ කරන්නෙ කගෙ හරි උවමනාවකට කරන් දෙවල් නෙ ? හැබැයි එහෙමයි කියලා ජොබෙන් අයින් වෙලත් බැහැ නෙ ?
    සල්ලිත් එපැයි .
    ආසාවෙන් කරන්න නම් තමන් තනියම හදපු දෙකින් පොපියුලර් වෙන දෙයක් දිහා බලලා සන්තොස වෙන එක විතරයි.
    එහෙමත් නැත්තම් අර් හොලිවුඩ් ෆිල්ම් වල වගෙ අටව ගත්ත කම්පියුටර් ගොඩ්කින් රිසර්ච් පාරක් දාන එක තමා හොඳම එකත් ජොබ් එකක් විදියට නම් එපා වෙනවා. මොක්ද ඔය කම්පැණි වල රිසර්ච් කියලා වෙන්නෙ හෙඩ් සයන්ටිස්ට් කියන විදියට අනෙක් උන් එහෙන් මෙහෙන් කරන එක. සයන්ටිෆික් බ්‍රෙක්තෲ එකෙදි වැඩි ගෞරවය හෙඩ් සයන්ටිස්ට

    අසාවෙන් කරන්න නම් ඔය නිකොලා ටෙස්ලා වගෙ කොහෙ හරි දුරක ලැබ් එකක් හදාගෙන තනියෙම පර්‍යෙශන කරන්න ඔනෙ. මෙ ලොකෙ ඉස්සර විද්‍යාඥයො හොයාගත්ත දෙවල් හොයාගත්තෙ තනියම. අද වෙන්නෙ තනියම් නෙම් නෙ ? කණ්ඩායම් වශයෙන්.
    එකත් වෙන්නෙ තාක්ෂණිකව වෙනස්කම් කර කර එක එක එව්වා හදන එකයි කාලෙකට කලින් ප්‍රකාශ කරපු තියරි ප්‍රැක්ටිකලි ඔප්පු කරන එක විතරයි. ඒ ඇරෙන්න විද්‍යාත්මකව කිසිම ලොකු වෙනස්කම් වෙලා නැහැ. තියරීස් ,ප්‍රවාද අළුත් වෙල නැහැ ?
    නිකන් හිතපන් කාටවත් තෙරෙනවාද කොන්ටම්වාදය ? සපෙක්ෂතාවදය? අපිට තෙරෙන්නෙ නැහැ හරියටම තෙරුණානම් අපිට පුළුවන් වෙන්න ඔනෙ එව්වා වෙනස් කරන්න. (ටිකක් මාතෘකාවෙන් පිට පැන්නාද මන්දා. එත් වැඩි දුර දැන ගැනීමට් තමා කිව්වෙ )

    Super
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    :yes::yes:
    බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක් Job එකක් කරද්දි හිතනවා, මම Business කරා නම් හොඳයි කියල.. ඔහොම හිත හිතා පසුතැවෙද්දි Job එක හරියට කරගන්න වෙන්නෙත් නෑ..
    ඕකෙ අනික් පැත්තත් එම තමයි..
    Business කරද්දිත් හිතනවා ⁣ජොබක් කරා නම් හොදයි කියල..:D

    Hmm
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Thamanam aulak na. Issarahata ohoma weida danne na. Mehe padi gananam katha nokara imu. Kohomath Masters krnna rata yanna inne. Thama mage 2 years vath na experience. Rata giyoth padi wadi.