යාලුවනේ මට පොඩි උදව්වක් ඕනා.. A/L Bio වලින් කරලා government university select වෙච්ච කෙනෙක්ට government university එකක IT degree එකක් කරන්න බැරිද කියලා දැන ගන්න ඕනා.. හිනා වෙන්න එපා බන් 
දන්නවනම් කියන්න ලොකු උදව්වක්

දන්නවනම් කියන්න ලොකු උදව්වක්
Last edited:


