උඹ කියන එක හරි

ඔතන උන් දාල තියෙන ටයිටල් එකයි අවුල
ඔහොම ටෆ් වෙන්න ට්‍රේනින් එකක් දෙන එක නම් ඕනෙම එකෙක් ට හොදයි...වරදක් නැහැ...එත් crafting a software eng. කියල ඕක දාල හරියන්නේ නෑනේ...

සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් ට ඕක අදාළ නෑනේ....
ඔන්න එක දිගට දවස තුන හතරක් නයිටක් ගහන්න ට්‍රේනින් එකක්, කන්නේ නැතුව දවසක් එක දිගට ඉන්න එකක්, පුටුවක දවසක් එක දිගට වාඩි වෙලා ඉන්න වගේ ට්‍රේනින්ග් එකක් එක්ක ඕක දැම්ම නම් හිතන්න තිබ්බ