මචන් උබට software Engineer කෙනෙක් වෙනවනම් මුලින්ම Basic දැන ගෙන ඉන්න ඕනේ නේ .. එක නිසා මුලින්ම visual basic වලින් පටන් ගන්න . visual basic වලින් උබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් . GUI Designing / Coding / Debugging වගේ දේවල් . ඊට පස්සේ java වගේ language එකකට බැහැපන් .. මොනවා හරි උදව්වක් ඕනේ නම් මට ඕන වෙලාවක PM කරන්න .







