Software Engineers la kauda inne EK eke ???

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආ ඒකත් එහෙමද............ අපි මේවගෙ ජෝක් එකක්වත් නොකලොත් මේ ත්‍රඩ් බම්ප් වෙනවද බං...........
    මටත් කහන්නෙ නෑ බං............. අය මේ වගේ ත්‍රඩ් බම්ප් කරන්නෙ නෑ මචං.........
    වරදක් උනානම් සොරි...............
    ගනන් ගන්න එපා බන් ඕකුන්ට ඉරිසියාව බන්.