යකෝ ඉතින් එහෙම කෝඩ් කරනවානම් මොන MVC ද ?
![]()
ගහපියව් මේ framework එකෙන් මේ දේ ඉක්මනට
කියල කිව්වම framework එක ඉගෙනගන්න යන කාලේ යොදවන්නේ නැතුව ඉක්මනට ප්‍රොජෙක්ට් එක ඉවර කරන්නේ එහෙමයි 
නැහැ මං කිව්වේ එහෙම ගොන් උනේ නැතත් මන් කිව්වේ MVC වගේ patterns හැරෙන්න. අලුත් patterns ගොඩක් තියෙනවා framework එකක. ඒවා එහෙම "දරුණුවට" framework එකෙන් force කරන්නේ නැති ඒවා තියෙනවා ඔය කිව්වා වගේ ඒවා. අපිට කැමති විදිහට ගැහුවකි කියල. MVC කොහොමත් ගහනව, ලේසි සහ පරණ එකක්, සාමාන්‍යයෙන් standard එකක් වගේනේහ්. ඕන එකෙක් දන්නව. ඒත් ඊට අමතර අලුත් ඒව, ඒවා ඉතින් ඕනෙයි කියල එකක් නැහැ, සමහර වෙලාවට සමහර patterns, overkill එකක් එක හේතුවක්, අනික් එක ඉතින් ගහන කෙනා ඔහේ උගේ විදිහට ගහගෙන යන්න පුළුවන් ඒවා තියෙනවනෙ. මට ඔය මගුල් ඉගෙනගන්න උනේ මන් කරන වැඩේට පාවිච්චි කරන framework එක දරුණුවටම patterns වලින් ලියන්න force කරන එකක්. (open source එකක් නෙමෙයි අපේ උන් ඇතුලේ work කරන්න හදාගත්ත එකක් නෝමල් framework එකක් overkill නිසා fork එකක්, efficiency එක ප්‍රධාන කරගෙන හදපු, නැත්තන් මං නං කරයි ඔව්ව
)
Last edited:
MVC කියන්නේ හැබැයි ඩිසයින් පැටන් එකක නෙමෙයි..

අපි සමහර විට නොදැන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා...හිතලම ගහන වෙලාවලුත් තියෙනවා...සින්ගල්ටන්, ෆැක්ටරි එහෙම
ලජ්ජා නැතුව github එක සබ්මිට් කරනවා ෆ්‍රේම්වර්ක් එකේ vendor ටිකත් එක්කම.
