Software engineers la warew

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    .net ද java ද උඹ?

    නැ බන් එහෙම කරලම නැ.interface,abstract class ඕව මුකුත් ම පාවිච්චි කරලා නැ.අපේ architect දන්නෙත් නැතිව ඇති:rofl::rofl:. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.

    :P:P
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    .net :yes:

    webforms nam dan use wennema nathi tharam ban.
    ui events athulema business/application logic liyalada thiyenne ubalage ?

    අම්මෝ ඇති .net එකෙක් හම්බ උනා. business logic එක වෙනම තියෙනේ.ලෙයර්ස් කඩලා තියෙන්නේ. UI Project එකේ ඉඳන් business logic එකට method calls තමයි. business logic එක methods ගොඩක් විතරයි. Data Pass කරගන්න හින්ද class හදල තියනවා Entity framwork එකක් use කරනවා . interface ලියල.abastract class දාල ඒවගෙන් කොන්කිරිට් class හදල objects හදල ඒ සින් මුකුත් ම නැ බන්.මම ලඟදි project එකක් දැක්ක නිකන් පිස්සු වගේ code කියෝගන්න තේරෙන්නේ නැ.ජෙවිතෙට පැට්ටන්ස් පාවිච්චි කරලා නැති නිසා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    hmm.. ehenam igena ganin. SOLID principles ehema. :yes:
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    use karanawa. nathinam wenne naganna. complex wadi wenawa. o ka therenne API ekath umbama hadala app ekath umbama hadaddi. for an example android with asp.net rest api (json based) allan nagannai wenne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    karanawa ban eeth development company wala nam work karan naha, namuth thaniyen karana ewata use karanawa adapter chain decorator observer specification template method wage ewa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Umbala design patterns use karanawada. Mage jeewitheta use karala na

    මොකද බන් නැත්තේ :P අපි සමහර විට නොදැන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා...හිතලම ගහන වෙලාවලුත් තියෙනවා...සින්ගල්ටන්, ෆැක්ටරි එහෙම :yes:

    අනිත් එක උබ ෆ්‍රේම්වර්ක් ගහනවානම් කොහොමත් පැටර්න් තියෙනව...උන්ගේ ක්ලාස් පාවිච්චි කරනවා කියන්නේ උබ උන්ගේ ඩිසයින් පැටර්න් එක තමයි පාවිච්චි කරන්නේ...:yes:

    එහෙම නැත්තම් සාමාන්යෙන් හොඳ stable ලයිබ්‍රරි එකක් යූස් කරත් ඒවයෙත් ඕනේ තරම් පැටර්න් යූස් කරලා තියෙනවා...උබට හදුනගන්න බැරි සීන් එකක් වෙන්න ඇති තියෙන්නේ..මට නම් වැඩ කරද්දී අනන්ත හම්බෙනවා එක එක පැටර්න්ස් :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොකද බන් නැත්තේ :P අපි සමහර විට නොදැන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා...හිතලම ගහන වෙලාවලුත් තියෙනවා...සින්ගල්ටන්, ෆැක්ටරි එහෙම :yes:

    අනිත් එක උබ ෆ්‍රේම්වර්ක් ගහනවානම් කොහොමත් පැටර්න් තියෙනව...උන්ගේ ක්ලාස් පාවිච්චි කරනවා කියන්නේ උබ උන්ගේ ඩිසයින් පැටර්න් එක තමයි පාවිච්චි කරන්නේ...:yes:

    එහෙම නැත්තම් සාමාන්යෙන් හොඳ stable ලයිබ්‍රරි එකක් යූස් කරත් ඒවයෙත් ඕනේ තරම් පැටර්න් යූස් කරලා තියෙනවා...උබට හදුනගන්න බැරි සීන් එකක් වෙන්න ඇති තියෙන්නේ..මට නම් වැඩ කරද්දී අනන්ත හම්බෙනවා එක එක පැටර්න්ස් :)

    laravel වගේ framework තියෙනවා එහෙම pattern එකකට force කරන්නේ නැහැ බන්. ඒවායින් ගහන එකට ගැහුවකි ඒත් පිස්සිගේ පළාමල්ල වගේ, බැලුවහම ඌටම බඩ යන විදිහට :rolleyes::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    karanawa karanawa
    nikan inventory control system hadaddi nam use karanna oni naha
    eth tikak complicated logics hadaddi ona wenawa ban complexity eka handle karanna maintain karanna lesi wenna

    අනේ නිකන් පලයන් බන් යන්න :rofl: උබ ඉස්සෙල්ලම කියපන් ඉන්වන්ටරි කන්ට්‍රෝල් එකක් ගහල තියෙනවද? :P ගහල තියෙනවනම් මට හිතාගන්න පුළුවන් :rofl:

    ඩිසයින් පැටර්න්ස් කොච්චර යූස් කරනවද බන්..:yes: අඩු තරමේ සින්ගල්ටන් හරි පාවිච්චි වෙනවා..:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    laravel වගේ framework තියෙනවා එහෙම pattern එකකට force කරන්නේ නැහැ බන්. ඒවායින් ගහන එකට ගැහුවකි ඒත් පිස්සිගේ පළාමල්ල වගේ, බැලුවහම ඌටම බඩ යන විදිහට :rolleyes::rofl:

    :sorry: ලරවල් 5 වල MVC එක නම් එහෙම එකක් කරලා තියෙනවා මම දැක්ක..එහෙම ගහපු ප්‍රොජෙක්ට් එකකුත් දැක්ක ඇප්ලිකේෂන් රූට් එකේ සේරම ෆයිල්ස් ටික දාල ඒ ගහපු එකා (එකී :P).එත් උන්ගේ ඩිසයින් පැටර්න්ස් තියෙනවා :yes: චොර ඩයල් එකකට ඉතින් මොන ෆ්‍රේම්වර්ක් එක දුන්නත් වැඩක් නැහැ :rofl:

    ඇත්තටම ෆෝර්ස් කරන්නේ නැහැ කියන්න බැහැ...මොකද ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ නම් අනිවා මම දන්නා තරමින් පැටර්න්ස් තියෙනවා :yes: ඒවා යූස් කරනකොට අනිවා ඒකට අඩප්ට් වෙන්න වෙනවා :baffled:

    මේ තියෙන්නේ ලැරවල් වල...මේකේ හැටියට ඔය සේරම පැටර්න්ස් තියෙනවා...

    1. Builder pattern
    2. Factory pattern
    3. Repository pattern
    4. Strategy pattern
    5. Provider pattern
    6. Facade Pattern

    https://www.dunebook.com/brief-overview-of-design-patterns-used-in-laravel/

    :cool:
     
    ඕක ඇතුලේ තියෙනවා පැටන් :yes: ඒ උනාට ඒවා පාවිච්චි කරන්න කියල එකක් නැහැ.
    MVC කියලත් මහා ලොකු pattern එකක් නෙමෙයි උනත් view එකක් return නොකර එතන code එක echo out කරන්න පුළුවන් ඕකේ.
    අන්තිමට බැලුවම framework එක කොහෙවත්, code එක කොහෙවත් :rofl: මං දැකල තියෙනව :sorry: ලජ්ජා නැතුව github එක සබ්මිට් කරනවා ෆ්‍රේම්වර්ක් එකේ vendor ටිකත් එක්කම. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ඇතුලේ තියෙනවා පැටන් :yes: ඒ උනාට ඒවා පාවිච්චි කරන්න කියල එකක් නැහැ.
    MVC කියලත් මහා ලොකු pattern එකක් නෙමෙයි උනත් view එකක් return නොකර එතන code එක echo out කරන්න පුළුවන් ඕකේ.
    අන්තිමට බැලුවම framework එක කොහෙවත්, code එක කොහෙවත් :rofl: මං දැකල තියෙනව :sorry: ලජ්ජා නැතුව github එක සබ්මිට් කරනවා ෆ්‍රේම්වර්ක් එකේ vendor ටිකත් එක්කම. :rolleyes:

    :rofl: යකෝ ඉතින් එහෙම කෝඩ් කරනවානම් මොන MVC ද ? :lol: