Software help..........

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Software එකක්....

    එළකිරි යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද මේ logo එකේ word ටික edit කරන්න පුළුවන් හොද Software එකක් ..මේ logo එකනම් JPEG ...........:confused::confused::confused::confused:
    FilmReviewSep2004-1.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,976
    113
    Ohio, USA
    ඇඩෝබ් ඇක්‍රෝබැට් එක්ස් ප්‍රෝ එකෙන් ඉමේජ් එක ඔපෙන් කරලා ඔප්ශන්ස් එකෙන් ඩිටෙක්ස් ටෙක්ස් එල ක්ලික් කරාම අකුරු එඩිටබල් විදියට එනවා.

    එහෙම හරිගියේ නැතිනම් ෆොටෝශොප් වලින් ඉමේජ් එක එඩිට් කරන්න තමා වෙන්නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Illustrator walinuth puluwan. lesima wade illustrator walin wade karala emboss effects ganna Photoshop walata transfer karana eka. simple case ekak.