Software idea එකක් ඕන.. ලොකු company එකකට.
මචං පොඩි idea එකක් ඕන බං.
Final project එකට software එකක් ගහන්න idea එකක් දීපංකෝ..
RMI use වෙනවා. Client server architecture එක පාවිච්චි කෙරෙනවා..
මොකක්හරි ලොකු company එක්කට තමයි ඉතිං ඕන..
Web based නෙවෙයි.. LAN Network එකකට වගේ තමයි, software එක ගහන්න ඕන..
මට ඕන බං මෙහෙමයි..
ඒ ලොකු company එකේ section ගොඩක් තියෙන්න ඕන.. අඩුම section 4ක්වත් තියෙන්න ඕන.. ඒ ඒ section වල කාර්යන් වෙනස් වෙනස් දේවල්.
ඒ වගේම, එක section එකකින් ඇතුල් කරන හරි, update කරන හරි, delete කරන හරි කොහොමහරි database එකේ කරන වෙනසක්, අනිත් අඩුම එක section එකකට හරි බලපාන්න ඕන..
ඒ කියන්නෙ... නිකං හිතුවොත්, KFC වගේ එකක්.. ඒකෙ order එක දාන එක Kitchen එකට යනවනේ. ඒ කියන්නෙ.. order එක දාන තැනින් insert කරන data ටික direct බලපානව kitchen එකට.
තව, ඒ වගේම section එකිනෙක්ට සම්බන්ද වෙන්න ඕන මොකක්හරි විදියකින්.. (හැම එකක්ම සම්බන්ද වෙන්න ඕනම කියලා නෑ.. අඩුමගානෙ 2-3ක්වත්)
තව, එක section එකක (ඔක්කොගෙම ඕන නෑ.. එකක් දෙකක් වගේ) usersල ටික දෙනෙක් ඉන්න ඕන.. 2-3ක්වත්.
දැං එතකොට මෙහෙමයි.. section තියෙනවා.. ඒ හැම section එකක්ම computerized කරල තියෙන්නෙ..
එක section එකකවත් computers 2-3ක් තියෙනව..එකම වැඩේ කරන්නෙ..
ඔන්න ඕකයි requirement එක.. මට system එකක idea එකක් දෙන්නකෝ software එකක් ගහන්න..