Software Industry HELP!!!!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Software Industry එකේ වැඩකරන කෙනෙක් ගෙන් ලොකු උදව්වක් ඕනේ.

    Project Management වලට යන්න ඕනේ basic requirments මොනවද?
    Project Management වල වැටුප් එහෙම කොහොමද?

    මට උදව්වක් විදිහට බම්ප් එකක් වත් දාගෙන යන්න යාලුවනේ, මම හැමෝටම +4 ගානේ සලකනවා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    3b4.png

    MBA or PMP certification is preferred, technical knowledge is a added advantage. 6-8 years experience.
    :P
    table_flip_flipping_rage_face_meme_postcard-r345afeb9e54e47f0aff44c434ce18e95_vgbaq_8byvr_512.jpg

    echchara kal yanwada
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    macho okata internship dala thibba wage mathakai mokaka hari company ekaka. mama hoyala kiyanam...

    aka para PM yanna amarui giyath wadak na hirawenawa.. dev/qa wage deyak tika kalayak hari karapan

    mula idan pm karanwanam ehema yanne naa.. path eka change karanawanam kal yanna pulwan.. :)

    මට දැනට computer science and mathematics පාත් එකේ ඩිග්රි එකක් ටියෙනවා, තව මට CIM මාකටින් qualifications තියෙනවා යාලුවනේ, මට දැනගන්න ඕනේ මට project management side එකට යන්න කරන්න ඕනේ දේවල් ගැන.
    එකට යන්න කලින් කොහොමද පාත් එක හදා ගන්නේ, තව කොච්චර කල් යාවිද කියන එක දැනගන්න.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    project mgt venna path keepayakin yanna pulvan. normally BA path ekenuth, QA karalath, Development karalath puluvan. fresher kenekut normally labenne associate level (loku/ structured company vala. podi evayeanam ava gaman SE denava. loku evayeth engineering karapu unta kelinma denava). eelagata thamai QA/SE/BA labenne. ehema 2yers vage yanava. elagata senior level SSE/SQA/SBA . ita passe 5 yers vage compete venakota tech lead / associate team lead vage yanna puluvan. 7-8 years vage compete venakota project manager/ Architect vage venna puluvan.
     
    • Like
    Reactions: casc_rokz

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17005568

    තව පටන්ගැන්මේ ඉදන් කොඉ වගේ සැලරි එකක් ගන්න පුලුවන්ද කියන එකත් දන්නා කෙනෙක් කියන්න.
     
    MIT eke nam project management internship thiyenawa.
    Ekatanam loku qualifications one naha. Degree ekak tibbama ati mama hitanne. Habai loku salary ekak nam naha. Company ekakanam project manager kenek widiyata yanna nam Msc/MBA/PMP certification wage tiyenna one. Meka company eken company ekata wenas wenawa. Samahara companies wala nam nikan degree eka thiyena ayath PMs la. Expereinces th company eka anuwa thamai. Samahara ewata 1-2 years th ati. Loku hoda companies nam tikak wadipura experiences illanawa. Salary nam PM lata hodai. Salary ekath company eken company ekata vary wenawa.
     
    Jul 14, 2014
    237
    32
    0
    project mgt venna path keepayakin yanna pulvan. normally BA path ekenuth, QA karalath, Development karalath puluvan. fresher kenekut normally labenne associate level (loku/ structured company vala. podi evayeanam ava gaman SE denava. loku evayeth engineering karapu unta kelinma denava). eelagata thamai QA/SE/BA labenne. ehema 2yers vage yanava. elagata senior level SSE/SQA/SBA . ita passe 5 yers vage compete venakota tech lead / associate team lead vage yanna puluvan. 7-8 years vage compete venakota project manager/ Architect vage venna puluvan.

    මචං මම දන්නා එකෙක් ඉන්නවා කැලසී එකේ,උසස්පෙළ වත් හරියට පාස් නෑ...කිසිම පරිගණක සුදුසු කමක් නෑ...එත් දැන් ලංකාවේ මුලටම ඉන්න සොෆ්ට්වෙයා Architect කෙනෙක්.කොහොමද උනේ...මටත් හිතාගන්න බෑ.පොර නියම කැපවීමක් තියෙන,පැන පැන නොයන,එකම දේ සියසැරයක් උනත් කරන්න උනොත් කරන ගති තියෙන පොරක්...පොරගේ පඩිය මේ වෙනකොට 450k ටත් වැඩියි...මේ කතාවෙන් ගන්න තියෙන දේ ගනින්...සහතික වලින් වැඩක් නෑ වැඩ කරන්න ගියහම...පොඩි තැනකට හරි මුලින් පැනල,පරිපාලනේ එක්ක ගැටෙන්නේ නැතුව වැඩ පෙන්නපන්...
    :cool::cool::cool:
     
    • Like
    Reactions: casc_rokz

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    රේවතී;17006371 said:

    මචං මම දන්නා එකෙක් ඉන්නවා කැලසී එකේ,උසස්පෙළ වත් හරියට පාස් නෑ...කිසිම පරිගණක සුදුසු කමක් නෑ...එත් දැන් ලංකාවේ මුලටම ඉන්න සොෆ්ට්වෙයා Architect කෙනෙක්.කොහොමද උනේ...මටත් හිතාගන්න බෑ.පොර නියම කැපවීමක් තියෙන,පැන පැන නොයන,එකම දේ සියසැරයක් උනත් කරන්න උනොත් කරන ගති තියෙන පොරක්...පොරගේ පඩිය මේ වෙනකොට 450k ටත් වැඩියි...මේ කතාවෙන් ගන්න තියෙන දේ ගනින්...සහතික වලින් වැඩක් නෑ වැඩ කරන්න ගියහම...පොඩි තැනකට හරි මුලින් පැනල,පරිපාලනේ එක්ක ගැටෙන්නේ නැතුව වැඩ පෙන්නපන්...
    :cool::cool::cool:

    nama patan ganne A walin da porage ;)