nama patan ganne A walin da porage![]()
නම කියන එක හොඳ නෑ...එත් මුල් අකුර කිවුවට කමක් නෑ...(C..)..කැල්සි එකේ A වලින් දෙන්නෙක් ඉන්නවා...එකෙකුට ඩිප් එකක් විතරයි තියෙන්නේ...ගන්න පඩිය අරිට සමානයි...
Last edited:
nama patan ganne A walin da porage![]()
රේවතී;17006422 said:නම කියන එක හොඳ නෑ...එත් මුල් අකුර කිවුවට කමක් නෑ...(C..)
uba kiyanne company eke mul akurada?naththan archiyage mul akurada?
රේවතී;17006440 said:මෙතන ප්රසිද්ද කරන්න එපා...එක කැතයි...මම මේ උදාහරණෙ ගත්තේ,නූල දාපු සහෝට දිරියක් දෙන්න...මම දන්නා තව ගොඩක් ඉන්නවා...පට්ට වැඩ කරුවෝ...සහතික නැති...මේ ටයිප් කරන මමත පරිගණක sell dip එකක් වත් කරලා නෑ....
mama danna ekkenamada kiyala verify karaganna ahuwenaha naha machan methana public daanne nahamama danna ekkenamada kiyala verify karaganna ahuwe
devoloping 1 yr & analyst kenek vidiyata 4 yr wage exp thiyena kenekuta PM yanawanam kiyak ganna puluwan weida



රේවතී;17006462 said:මම කියන එකා C...... හැබැයි තව එකෙක් ඉන්නවා උටත් ඉහලින්...ඌ A.......
රේවතී;17006507 said:මෙහෙමයි...කාලයක් වැඩකරනකොට වටේ අය අදුන ගන්නවා...ඩිමාන්ඩ් එක අනුව තමයි වැටුප...පැයට 3500 ගානේ ප්රසිද්ද ඔසී කම්පනියක උදේ විතරක් වැඩ කරන එකෙකුත් මම දන්නවා...මේක මාර ගේමක්...මාටින් වික්රමසිංහ 5ට ඉගෙන ගෙන ගම්පෙරලිය ලිවුවා වගේ...![]()

ela ela...habai mama danna tharamin C walin nama patan ganna ekek naha uba kiyana details walata match wena.A thamai match wenne.habai uth uba kiyana tharamma nemei.uta Dip ekak ehema thiyenawa.anika dan nan issara wage degree ekak nathuwa yanna amarui competition eka wadi nisa.starting yanna puluwan.eth promote weddi amarui![]()


හරි මම ගියා එහෙනම්...



රේවතී;17006567 said:කැල්සි එක ගැන,කැල්සි එවුන්ට ඉස්සරහට සෙට් වෙන ගුලිය ගැන පවා හොඳටම දන්නවා බං මම...A වල ඉන්න අයිති කරයවත් මම දන්නවා...මෙතන ek එකේ ලකාර් ගගහ ඉන්න උනේ පෙර පවට...software වල ආයතන වලට යන්න විදියක් තියෙනවා...එක තමයි රහස...දන්නෝ දන්නවා...ගොට්ට අල්ලලා විතරක් මේකේ ඉහලට යන්න බැහැ...උඹ හොඳටම දන්නවා ඇති...හරි මම ගියා එහෙනම්...
![]()
ela...mama nan danne naha ban rahasak mokakda kiyala.gotta allana seen eka thiyenne lokuwata virtusa eke thamai mama danna widiyata 
anith ewage maha lokuwata naha.mama nan danne wada pennala issarahata yanna witharai
රේවතී;17006507 said:මෙහෙමයි...කාලයක් වැඩකරනකොට වටේ අය අදුන ගන්නවා...ඩිමාන්ඩ් එක අනුව තමයි වැටුප...පැයට 3500 ගානේ ප්රසිද්ද ඔසී කම්පනියක උදේ විතරක් වැඩ කරන එකෙකුත් මම දන්නවා...මේක මාර ගේමක්...මාටින් වික්රමසිංහ 5ට ඉගෙන ගෙන ගම්පෙරලිය ලිවුවා වගේ...![]()
BSc with 4-5 year experience athi ,
uba eka company eke godak kal hitiyanam mehemai wenne,
Trainee Developer . (1 year)
trainee SE (1 year)
SE ( 1 year)
Team Lead (depends ..)
Project Manager
kohomath between 100,000 and 150,000 wage set wenawa muladi
රේවතී;17006371 said:
මචං මම දන්නා එකෙක් ඉන්නවා කැලසී එකේ,උසස්පෙළ වත් හරියට පාස් නෑ...කිසිම පරිගණක සුදුසු කමක් නෑ...එත් දැන් ලංකාවේ මුලටම ඉන්න සොෆ්ට්වෙයා Architect කෙනෙක්.කොහොමද උනේ...මටත් හිතාගන්න බෑ.පොර නියම කැපවීමක් තියෙන,පැන පැන නොයන,එකම දේ සියසැරයක් උනත් කරන්න උනොත් කරන ගති තියෙන පොරක්...පොරගේ පඩිය මේ වෙනකොට 450k ටත් වැඩියි...මේ කතාවෙන් ගන්න තියෙන දේ ගනින්...සහතික වලින් වැඩක් නෑ වැඩ කරන්න ගියහම...පොඩි තැනකට හරි මුලින් පැනල,පරිපාලනේ එක්ක ගැටෙන්නේ නැතුව වැඩ පෙන්නපන්...![]()
Mehemai mama technical side ekata wada prefer karanne non tech paththa.
Mama fresh graduate kenek nisa mata non tech side eke analysist wala management trainee wage yanna puluwan da?
Ehema yanne puluwan companies tiyenewa da?
Thanks for the comment bro.
IT side eke machan ubata Degree ekak thiyenawa nan onama side ekakin issarahata yanna puluwan ube skill eka anuwa.baha kiyala deyak naha.uba non-technical side nan mula indanma yanna hadanne ube soft skills hondata hadaganin.presentation skills,analysing skills,communication skills ehema.thawa management side qualifications hadaganin.MBA wage.habai ubata loku competition ekak set wei kelinma management side yanawa nan.mama kiwwe project management wage.mokada technical side indan ena un aniwa performance pennanawa ekedi.eka nisa mage idea eke uba aduma gaane 1-2 years wath technical side indala move weyan.ubata ehema amaruma nan hondam option eka thamai BA yana eka.trainee BA wage yanna.eeta passe 2-3 years walin project management side ekata move wenna.