Questions Software Job eka Maru කරන්න

siberian Loku

Active member
  • Jul 3, 2018
    268
    109
    28
    මචන් Software Developing නැතව වෙන පැත්තකට මාරු වෙන්න අදහසක් තියනවා මට මේක එපා වෙලා ඉන්නේ බන් ,මට මොන වගේ ඒවාට ද යන්න පුළුවන් ද ,දැනට 1 year experience වගේ තියෙන්නේ
     
    • Like
    Reactions: D_Mad

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මචන් Software Developing නැතව වෙන පැත්තකට මාරු වෙන්න අදහසක් තියනවා මට මේක එපා වෙලා ඉන්නේ බන් ,මට මොන වගේ ඒවාට ද යන්න පුළුවන් ද ,දැනට 1 year experience වගේ තියෙන්නේ
    BA, QA, PM.
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mchn oya case eka thiyenne ape rate mchn !! matat oya case eka tibba raa eliwenakan wada karanawa salli kochchara hambawunat hite sathutak na.Man rata yanna inne dan, work life balance ekak thiyagena wada karanna eka developing countries wala shape eke thiyenawa.
     
    • Like
    Reactions: siberian Loku

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    1 year walinam epaa unada? :sorry: mama awurudu 7i dan industry..hobbyist programmer for around 12 years..

    Dannam laawata epa wegena enne..badala nisa free time wala lap eka allanne na..issara tharam bahala wada kerenne na
    uba podi kale idan pata gena ne mama se PATAN GATHTHE 27 IWARA wenakota wage

    Business Analysis
    Project Management wage paththata yanna balanna
    Project Managment walata monawage Qualification illanawa da

    mchn oya case eka thiyenne ape rate mchn !! matat oya case eka tibba raa eliwenakan wada karanawa salli kochchara hambawunat hite sathutak na.Man rata yanna inne dan, work life balance ekak thiyagena wada karanna eka developing countries wala shape eke thiyenawa.
    math hithanne ahemai ban mehe thamai seen eka
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    uba podi kale idan pata gena ne mama se PATAN GATHTHE 27 IWARA wenakota wage

    ඉස්සර වගේ නෙමෙයි බන් දැන් අමාරුයි තමයි අවන්කවම...එපා වෙන එක සාධාරණයි...ප්‍රධාන කාරණයක් ඔය පරණ අවුරුදු 10,15 ඉන්දස්ට්‍රි එකේ හිටපු උන් දැන් ආකි, ටෙක්ලීඩ් ල වෙලා ඉන්න එක...උන් අලුත් ට්‍රෙන්ඩ් එක්ක අප්ඩේට් වෙන්නේ නැහැ,...අනික උන්ට බයයි අලුතෙන් එන උන් උන්ට වඩා අප්ඩේට් සීන් එක නිසා උන්ට තැන නැති වෙයි කියල...උන් අලුත් උන්ට එපා කරවනවා...

    මොකද ඔය සීනියර් කියන උනුත් ගත්තම ඇවිත් අවුරුදු 40 කිට්ටු උන් (මේ ෆීල්ඩ් එක තවම තරුනයිනේ)...තව උන් අවුරුදු 10,15ක් රස්සාව කරන්න ඕනේ...එතකොට උන්ට බය හිතෙන එක ස්වාබවිකයි...

    අනිත් එක මේ රෙද්ද දවස ගානේ අලුත් වෙනවා,,,ඉස්සර වගේ නෙමෙයි දැන් ෆ්‍රේම්වර්ක් එනවා හෝ ගාල, අලුත් ට්‍රෙන්ඩ්ස්, සර්වර්ලෙස්, මොබයිල් කතා ගොඩයි...මන් පටන් ගත්තේ 2007 වගේ පොඩි කාලේ...ආතල් එකට කරේ..ඒ කාලේ වෙබ්සයිට් ගැහුවේ html ටේබල් ටැග්ස් වලින්...ඉතින් හිතාන්කෝ...දැන් තත්වේ...නිකන් පොඩි html පේජ් එකක් ගැහුවත් ඕකට css, රෙස්පොන්සිව්, සාස්, ලෙස්, වෙබ්පැක්, ග්‍රන්ට්, ගල්ප් එකී මෙකි නොකී හැම ලබ්බක්ම තියෙනවා...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87

    mata front end epa venna hethuwama css :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: siberian Loku