Software - Request Yours

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    බොහෝ අයට එදිනෙදා ඕන වෙන Software ටිකක් මං මගේ බ්ලොග් එකේ දැම්මා, ඔයාලට ඕන තව ඒවා තියනවනම් මේකේ දාන්න.. 1st time බ්ලොග් එකක් හැදුවේ අඩුපාඩු තියෙනවනම් කියන්න


    මෙන්න මගේ බ්ලොග් එකට මෙතනින් යන්න -
    Software Download (My Blog)

    483772_159902854166607_1693596214_n_zpsfeef1183.jpg
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බොහෝ අයට එදිනෙදා ඕන වෙන Software ටිකක් මං මගේ බ්ලොග් එකේ දැම්මා, ඔයාලට ඕන තව ඒවා තියනවනම් මේකේ දාන්න..1st time[/COLOR] බ්ලොග් එකක් හැදුවේ අඩුපාඩු තියෙනවනම් කියන්න



    Good work මචන්. ගොඩක් අයට වැදගත් වෙයි. :D
     
    Last edited:

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    mchn office 2013 elakiri wage wedada crack wenawada? thanks demmata rep+++

    ow machan :) mage lap ekata man daala test karala thama ewa upload kare :)

    Microsoft Office 2013 Full Setup ekath ekka Office 2013 Toolkit or New KMS Activation eka wada,,Toolkit eken click kara gaman active wenawa,,KMS eka tikak wela yanawa,,karana widiya ewai athi. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා මචං බ්ලොග් එක..

    basic_font_pack2_01.jpg

    basic_font_pack2_02.jpg

    උඹගෙ Sinhala Font Collection එකේ මේ Fonts ටික තියෙද..? මේවා ඉන්ටර්නෙට් එකේ කොහෙවත් නෑ.. 25,000.00ක් ද කොහෙද වෙනව කඩෙන් ගන්න ගියොත්..
     
    • Like
    Reactions: Neranjan1st

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    මැක්සා මචං බ්ලොග් එක..

    basic_font_pack2_01.jpg

    basic_font_pack2_02.jpg

    උඹගෙ Sinhala Font Collection එකේ මේ Fonts ටික තියෙද..? මේවා ඉන්ටර්නෙට් එකේ කොහෙවත් නෑ.. 25,000.00ක් ද කොහෙද වෙනව කඩෙන් ගන්න ගියොත්..

    maath thaama hoyanawa machan me set eka :( man labunoth aniwa daanawa :)