Software

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    Hp i3 laptop 1kata photoshop, illustrator, indesign install kaloth ledak weida?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම කියන්න බෑ නේ? RAM, හාඩ් ඩිස්ක් සහ ප්‍රොසෙසර් ජෙනරේෂන් එහෙම බලපානවා මැෂින් එකේ පර්ෆෝමන්ස් වලට, ඔය කියල තියෙන සොෆ්ට්වෙයා රෙකමන්ඩඩ් රික්වයාමන්ට්ස් මොනවද කියල බලන්න, ඊට පස්සේ අවශ්‍ය අප්ග්‍රේඩ් කරගන්න, නැත්නම් වෙනත් මැෂින් එකකට යන්න ඕන.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    install karanna puluwan.. run karanna giyama tama case…RAM eka ehema godak one weri… scratch dick full issues enawa HDD space ehema nattam