Softwares crack නම් ඒක Adobeලට එහෙමයි කියලා හොයා ගන්න පුළුවන්ද?

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    අපි crack ඒවා පවිච්චි කරලා ඩිසයින් කරපුවගේ ෆයිල් වලින් එහෙම ඇඩෝබ්ලට හොයා ගන්න පුළුවන්ද අපේ සොෆ්ට්වෙයා crack කියලා?

    ...................................................................................................................

    @dilann උත්තරේ කිව්වා :yes: reply දාපු හැමෝටම thanks!:)
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ඔව් උන් හොයනව, ලොකේශන්, අයිපී, ඩිවයිස් ඉන්ෆො, ක්‍රැකින් මෙතඩ් ඔක්කොම එක්ක රිපෝර් එකක් උන් අපි ඇඩෝබි ඇප්ස් ඔන් කරගෙන වැඩ කරන වාරයක් ගානේ ගන්නවා. හොද ෆයර්වෝල් එකකින් ඇඩෝබි බ්ලොක් කරන්න. සල්ලි තිබ්බත් ඕකුන්ගෙ ඇප්ස් සල්ලි දීලා ගන්නේ නෑ ප්‍රයිස් පැරිටි එකට ප්‍රයිසින් ප්ලෑන් හදන්න බැරි බේසික් පුතාලා.

    hHCizsa.png

    9NQx3t4.png
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    Thank you
    Steganography වලින් පුලුවන්
    Thank you. මට නම් ඕවා ගන්න කොහොමත් සල්ලි නෑ තාම. හිතුවට වඩා වැඩේ බරපතලයි. මන් හිතුවේ නෑ මෙහෙම කරනව ඇති කියලා. :sorry:
    ඔව් උන් හොයනව, ලොකේශන්, අයිපී, ඩිවයිස් ඉන්ෆො, ක්‍රැකින් මෙතඩ් ඔක්කොම එක්ක රිපෝර් එකක් උන් අපි ඇඩෝබි ඇප්ස් ඔන් කරගෙන වැඩ කරන වාරයක් ගානේ ගන්නවා. හොද ෆයර්වෝල් එකකින් ඇඩෝබි බ්ලොක් කරන්න. සල්ලි තිබ්බත් ඕකුන්ගෙ ඇප්ස් සල්ලි දීලා ගන්නේ නෑ ප්‍රයිස් පැරිටි එකට ප්‍රයිසින් ප්ලෑන් හදන්න බැරි බේසික් පුතාලා.

    hHCizsa.png

    9NQx3t4.png

    Thank you
    Commercially පාවිච්චි කරොත් (print කරපුවා නෙවෙයි) පුලුවන්
    ------ Post added on Jan 12, 2024 at 6:00 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    • Wow
    Reactions: WendaMaster

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඔව් උන් හොයනව, ලොකේශන්, අයිපී, ඩිවයිස් ඉන්ෆො, ක්‍රැකින් මෙතඩ් ඔක්කොම එක්ක රිපෝර් එකක් උන් අපි ඇඩෝබි ඇප්ස් ඔන් කරගෙන වැඩ කරන වාරයක් ගානේ ගන්නවා. හොද ෆයර්වෝල් එකකින් ඇඩෝබි බ්ලොක් කරන්න. සල්ලි තිබ්බත් ඕකුන්ගෙ ඇප්ස් සල්ලි දීලා ගන්නේ නෑ ප්‍රයිස් පැරිටි එකට ප්‍රයිසින් ප්ලෑන් හදන්න බැරි බේසික් පුතාලා.

    hHCizsa.png

    9NQx3t4.png
    maha kalakanni ban adobe nam.... Teacher/Studen hadaganna puluwan domain ekak tiyanawanam. (mail)
     
    @dilann එදා කිව්වා නේ මුන්ගේන් මෙහෙට සල්ලි දීලා ගන්නත් බෑරි කථාවක්
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    Thank you reply wlta
    Print කරපුවත් ෂුවර් නෑ. ඔය මෙතඩ් එකම use කරන්න පුළුවන් බෑ කියල කියන්න බෑ.

    https://crypto.stackexchange.com/qu...for-digital-images-or-also-for-printed-images
    @dilann එදා කිව්වා නේ මුන්ගේන් මෙහෙට සල්ලි දීලා ගන්නත් බෑරි කථාවක්
    maha kalakanni ban adobe nam.... Teacher/Studen hadaganna puluwan domain ekak tiyanawanam. (mail)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela

    කැපී පෙන්න දගලන එකෙක් බිල්ලො මවලා සැරටම🤣🤣🤣
    තෝ දන්න පකක් නෑ සිරිකොතේ ගූ පණුවෝ. හුවාවෙ කට්ටකින් එලකිරි රිංගන තොට මොන ෆයර්වෝල් ද 🤣🤣
     
    • Wow
    Reactions: WendaMaster

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    නැද්ද බන් ආයේ ලෙබනන් වගේ රටක් දාලා අවුරුද්දටම රුපියල් 1800ට ගන්න චාන්ස් එකක්. ලෙබනන් උන්ට නේද ගිය අවුරුද්දේ එහෙම දුන්න. මට ඒ චාන්ස් එක මිස් වුනානේ. :(
     
    • Wow
    Reactions: WendaMaster

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    නැද්ද බන් ආයේ ලෙබනන් වගේ රටක් දාලා අවුරුද්දටම රුපියල් 1800ට ගන්න චාන්ස් එකක්. ලෙබනන් උන්ට නේද ගිය අවුරුද්දේ එහෙම දුන්න. මට ඒ චාන්ස් එක මිස් වුනානේ. :(
    Man gatta, aye renew weida danne na