Softwares for free.. UPDATES..

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Hide+IP+Easy.jpg


    මේ සොෆ්ට්වෙයාර් එක ගැන කියන්න ඕන නෑ. නමින්ම තේරෙනව මොකක්ද කරන්නෙ කියල. Hide IP Easy වලින් ලේසියෙන්ම තමන්ගෙ IP address hide එක කරගන්න පුලුවන්. easy කියන්නෙ නිකන්ද? මෙන්න link එක. මේක download කරන්නත් 4Shared account එකක් ඕනෙ. READ MORE..
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    2013/06/04 UPDATES

    මම එදා ගෙනාවනෙ .VBS to .EXE converter එකක්. ඔන්න මම අද ගෙනාව .BAT to .EXE converter එකක්. මේකෙන් කරන්නෙ Windows batch files .EXE වලට convert කරන එක කියල නමෙන්ම තේරෙනවනෙ. මෙන්න link එක. දැන්ම බා ගන්න. මේක බා ගන්නත් 4Shared account එකක් ඕනෙ. READ MORE
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    2013/06/05 UPDATES

    AssaultCube_logo.svg.png


    මම අද පට්ට game එකක් අරන් ආවෙ. මේකෙ නම Assault Cube. සමහර අය මේ game එක ගහලත් ඇති. මේක ඇත්තටම මරා ගන්න එකක්. ගොඩක් කට්ටිය දන්නව ඇති Unreal Tournament. අන්න ඒ වගේ game එකක් තමයි මේකත්. Multiplayer ගහද්දි තමයි මේකෙ නියම ආතල් එක තියෙන්නෙ. මේ game එක Windows, Linux සහ Mac OS X කියන OS තුනේම කිසි අවුලක් නැතුව play කරන්න පුලුවන්. මේක ඇත්තටම open source game එකක්. මෙන්න link එක. READ MORE