Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

ksujith

Active member
  • Dec 17, 2008
    174
    246
    43
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
    where is area ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    කල්පනා කරලා බලන්න 🤌
    ඇති වෙනකං සූර්‍ය එලිය, උදම් රළ, රට පුරා හමා යන සුලඟ තියන රටේ මිනිස්සු ලාබෙට පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදනය කරලා භාවිත කරන්නේ නැතුව කලාපය වැඩිම විදුලි බල බිල් ගෙවන්නේ ඇයි කියලා?

    සූර්‍ය පැනල වලට, ඒවායේ අමතර කොටස් වලට අසීමාන්තික බදු ගෙවලා, සුලං බලාගාර වලට දස අතේ නීති දාල, උදම් බලය නැති දිවයිනක් වගේ හැසිරෙමින් පරිසර හිතකාමී බලශක්ති ජනනය කරන්න ඉඩ අවහිර කරලා තියෙන්නේ කව්ද කියලා?

    ඔය තියෙන්නේ උත්තරේ..

    අප්‍රේල් තුන්වෙනිදා සහස්දනවි කියන බලාගාරෙ අයිති LTL Holdings කියන සමාගමේ උප සභාපති රවීන්ද්‍ර පිටිගලගේ ඒ ආයතනයේම සභාපති සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ශක ආචාර්‍ය තිලක් සියඹලාපිටිය එක්ක LTL එකෙන් ආණ්ඩුවට විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් කලා. රජයෙන් විදුලිය නිපදවීම අඩු වෙද්දි LTL එකෙන් ගන්නවා මිසක ඔයාලට අඩුවට ගෙදරදීම හදාගන්න දෙන්නෑ එයාලා.

    උප සභාපති අත්සන් කලේ තැන් දෙකේම සභාපති එකම එකා හන්දා ගිවිසුම කැත වෙන නිසා වෙන්ඩ ඕනේ..