Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඒ ජොබ් කරන මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට?
    eka apita adala ne mchn, ubata dukai wage nam, yaluwo kattiyak ekathu karagena fund ekak hadala eyalata padi gewanna.
    Wedakata nethi job ekak araksha karanna, rataka idiri gamana nawaththanawa kiyana eka maha kuhaka kamak.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mokada practical nette? CEB bill liyana ewunge padiya EPF baluwama paduwak ne smart meter ekak dana eka.
    ඔය මීටර් රීඩර් කෙනෙක්ට කීයක් ගෙවනවා ඇද්ද? රු50,000 ක්??? ඔක්කොම වියදම් එක්ක රු.80,000 ක්???

    එක රීඩර් කෙනෙක් දවසට ගෙවල් 50ක් බැලුවොත් මාසෙ දවස් 20ට ගෙවල් 1000... එක ගෙදරකට වියදම රු. 80 යි...

    ස්මාර්ට් මිටර් එකක් කීයක් වෙනවා ද? ටෙමූ එකේ තියන එකක් නෙවෙයි IOT තියන industrial grade එකේ calibrate කරපු එකක්...

    රු.50,000ක් උනොත් ඒ ගාන රිකවර් වෙන්න අවුරුදු 52 ක් [50000/(80x12)] යනවා...

    ස්මාර්ට් මිටර් එකකින් තියන වෙනස් වාසි නිසා ඒකට අමතර ආයෝජනයක් කරලා අලුත් ස්මාර්ට් මීටර් දානවා ඇර මීටරේ කියවන එකාගේ පඩියෙන් කවර් වෙන්න කියලා ස්මාර්ට් මීටර් දාන එක ප්‍රායෝගික නෑ...
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    eka apita adala ne mchn, ubata dukai wage nam, yaluwo kattiyak ekathu karagena fund ekak hadala eyalata padi gewanna.
    Wedakata nethi job ekak araksha karanna, rataka idiri gamana nawaththanawa kiyana eka maha kuhaka kamak.
    මචං අපර් මැනේජ්මන්ට් ඩිසිශන් ගන්නෙ ඔහොම නෙමේ. අනික රජයකට අපිට දැන් තොපිව එපා කියල අහේතුවට ජොබ් වලින් එලවන්න බෑ.

    CEB එක ඕකට කරන්න ඔනෙ දේවල් කරල තියෙන්නෙ.

    CEB එකට අලුතෙන් meter readers ල බදවා ගන්නෙ නෑ. වසරකට සැලකියයුතු පිරිසක් විශ්‍රාමත් යනව.

    ඊට අමතරව CEB එකේ අලුතෙන් එන අයට පෙනශනුත් නෑ. ඒවගෙන් අධ්‍යර්‍යමත් කරල තියෙන්නෙ.

    Smart metering project එකක් දැනටත් යනව meter 100,000 මාරු වෙනව දෙහිවල ගල්කිස්ස area එකේ. ඕක පයිලට් project එකක් විදිහට යන්නෙ. ඉස්සරහට තව වෙනව. කාලයත් එක්ක ඔය ජොබ් එක නැති වෙලා යයි.
     
    • Like
    Reactions: Ashan052 and gcloud

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    Puluwan, Inverter eke priority option eka Solar>Grid>Battery set kalama hari. Man gawa thiyenne power cut kale gahapu 3.5kW, off grid system ekak, oya setting eka dala thiyenne. Solar adu wenakota Solar+Grid yanawa, Solar nathi wenakota Grid by-pass mode ekata set wenawa. Samahary Solar>battery>grid set karala thiyenawa, ethakota battery eka iwara wenakota grid ekata yanawa. mage thiyenne 100ah, Gel battery dekak, ithini man power down ekak awoth battery one nisa Solar>Grid>Battery. 3.5kw walta wadi one kamak awoth, hot water shower eka wage, change over eken GRID ekata set karanawa. 5kW wage off grid inverter ekak thibba nam, hotwater shower ekatath ok
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Solar කියන්නේ reliable energy එකක් නෙමෙයි.
    nuclear තමයි ලංකාවට හරියන්නේ.
    ග්‍රිඩ් එක බැලන්ස් කර ගන්න බැරි පොන්නයෝ කොහොමද බන් නියුක්ලියර් ප්ලාන්ට් එකක් දුවන්නේ ?

    ඕකත් පුපුරලා රටෙන් බාගයක් මැරෙන එක තමයි වෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,160
    6,622
    113
    East Blue (Goa Kingdom)
    circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.
    images
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    ග්‍රිඩ් එක බැලන්ස් කර ගන්න බැරි පොන්නයෝ කොහොමද බන් නියුක්ලියර් ප්ලාන්ට් එකක් දුවන්නේ ?

    ඕකත් පුපුරලා රටෙන් බාගයක් මැරෙන එක තමයි වෙන්නේ
    පවු ඕයි 🤣
     
    • Haha
    Reactions: maticat and gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔය මීටර් රීඩර් කෙනෙක්ට කීයක් ගෙවනවා ඇද්ද? රු50,000 ක්??? ඔක්කොම වියදම් එක්ක රු.80,000 ක්???

    එක රීඩර් කෙනෙක් දවසට ගෙවල් 50ක් බැලුවොත් මාසෙ දවස් 20ට ගෙවල් 1000... එක ගෙදරකට වියදම රු. 80 යි...

    ස්මාර්ට් මිටර් එකක් කීයක් වෙනවා ද? ටෙමූ එකේ තියන එකක් නෙවෙයි IOT තියන industrial grade එකේ calibrate කරපු එකක්...

    රු.50,000ක් උනොත් ඒ ගාන රිකවර් වෙන්න අවුරුදු 52 ක් [50000/(80x12)] යනවා...

    ස්මාර්ට් මිටර් එකකින් තියන වෙනස් වාසි නිසා ඒකට අමතර ආයෝජනයක් කරලා අලුත් ස්මාර්ට් මීටර් දානවා ඇර මීටරේ කියවන එකාගේ පඩියෙන් කවර් වෙන්න කියලා ස්මාර්ට් මීටර් දාන එක ප්‍රායෝගික නෑ...
    කියන එක තේරෙන්නේ නැද්ද. ස්මාර්ට් මෙටෙර්ස් දානවා. මීටරේ කියවන එකා ගෙදර යවනවා.
    ස්මාර්ට් මෙටෙර්ස් වැටෙනවා කියන්නෙම කොහොමත් මීටරේ කියවන එකා ගෙදර කියන එක තමයි.
    TricalBuwa kiyana widihata dan kohomath meter readers la ganne nelu aluthin. eka nisa itin ekama option eka smart meters thamai.
    Athi yanthan danwath CEB eke ewunta mole paduna.
    Anika oya kiyana tharam smart meter ganan ne. man meka chatgpt search ekakin gatte, meter ekak 15000 - 20000 athare thamai wenne. Large quantities gannawa nam thawa adu wei. anika kohoma karath dan rassawe inna ewunwa eka para gedara yawanna be kiyala man dannawa. aluthin nogena inna eka thamai wisaduma.
    Meter Type / ModelManufacturer (Country)Phase / RatingCommunicationFeatures / CertificationBulk Qty & Price
    Static Energy Meter (Programmable)Ningbo Sanxing Med. & Elec. Co., Ltd (China)3-phase (3Φ) 4-wire, 5(40)A, Class 1GSM/GPRS cellular modemRemote ON/OFF (disconnection), IEC Class 1, CT/Vmax 100V7,500 units; FOB USD 349,750 (≈LKR 123M total)(~LKR 16.4k per unit)
    Static Energy Meter (Programmable)Ningbo Sanxing Med. & Elec. Co., Ltd (China)3-phase (3Φ) 3-wire, 10(100)A, Class 1GSM/GPRS cellular modemRemote disconnect, IEC Class 1, 100V voltage rating6,000 units; FOB USD 320,200 (≈LKR 113M total)(~LKR 18.8k per unit)
    Static Energy Meter (CT‑operated)Microstar Electric Co. Ltd (China)3-phase (3Φ) 4-wire CT connected, 5(50)A, Class 0.5SGSM/GPRS modemHigh accuracy Class 0.5S, IEC 62052/53 compliant, for commercial/residential CT installations2,000 units; FOB USD 107,250 (≈LKR 38M total)(~LKR 19.0k per unit)
    Static Smart Meter (pilot batch)Yantai Dongfang Wisdom Electric Co. (China)Presumed 1-phase, <100A, Class 1 (typical)3G/4G cellular modemIntegrated AMI meter with remote reading (likely IEC Class 1). Part of ADB–CEB pilot50,000 units; Awarded at LKR 937.91M total(~LKR 18.8k per unit)
    Static Smart Meter (local production)Ante LECO Metering Co. (Sri Lanka–China JV)1-phase, 5(60)A (typical residential)GPRS (2G) modemClass 1 single-phase meter with TOU capability; uses SLS/IEC standards. Integrated with CEBAssist for remote readingProduced in Sri Lanka; ~250,000 units/year (for CEB/LECO)(Pricing not public; locally priced ~LKR 15–20k)
     
    • Like
    Reactions: ttj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    February clearance damme thama naa (Kuruwita).. mata passe Maththegoda ayya kenek damma eyata hambuna..
    ES hamba wela ahapan. Online da apply kare? Feb wala demma nam 27 rate ekenma hamba wei.
    Aluth circular ekata passe rooftop solar wala aluth tarrif eka kiyada? 19i ne?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    ES hamba wela ahapan. Online da apply kare? Feb wala demma nam 27 rate ekenma hamba wei.
    Aluth circular ekata passe rooftop solar wala aluth tarrif eka kiyada? 19i ne?
    තාම එහෙම අඩු වෙලා නෑ. හැමදාම කියනව. මේ අණ්ඩුව විකාර කියෝල නිවුස් වල බයිල ගහල මිනිස්සු හිතන් ඉන්නෙ දැන් අඩු කරල කියල

    කිසිම අඩු කිරීමක් වෙල ත් නෑ approve වෙලා වත් නෑ
     
    • Like
    Reactions: Rick Sanchezz

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මචං අපර් මැනේජ්මන්ට් ඩිසිශන් ගන්නෙ ඔහොම නෙමේ. අනික රජයකට අපිට දැන් තොපිව එපා කියල අහේතුවට ජොබ් වලින් එලවන්න බෑ.

    CEB එක ඕකට කරන්න ඔනෙ දේවල් කරල තියෙන්නෙ.

    CEB එකට අලුතෙන් meter readers ල බදවා ගන්නෙ නෑ. වසරකට සැලකියයුතු පිරිසක් විශ්‍රාමත් යනව.

    ඊට අමතරව CEB එකේ අලුතෙන් එන අයට පෙනශනුත් නෑ. ඒවගෙන් අධ්‍යර්‍යමත් කරල තියෙන්නෙ.

    Smart metering project එකක් දැනටත් යනව meter 100,000 මාරු වෙනව දෙහිවල ගල්කිස්ස area එකේ. ඕක පයිලට් project එකක් විදිහට යන්නෙ. ඉස්සරහට තව වෙනව. කාලයත් එක්ක ඔය ජොබ් එක නැති වෙලා යයි.
    smart meter project yanawa neh
    solar + battery storage promotion ei issarahata

    a amathaka una menna PUCSL eken ada publish karrala thiyenawa CEB triff revision + forecast
    https://www.pucsl.gov.lk/wp-content...-PUCSL-Tariff-Revision-submission-2025-2H.pdf
    expertla tika meka balala PUCSL public consultation ekata comment karapalla methana talk denne nethuwa :P
     
    • Love
    Reactions: Tricle_Buwa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    තාම එහෙම අඩු වෙලා නෑ. හැමදාම කියනව. මේ අණ්ඩුව විකාර කියෝල නිවුස් වල බයිල ගහල මිනිස්සු හිතන් ඉන්නෙ දැන් අඩු කරල කියල

    කිසිම අඩු කිරීමක් වෙල ත් නෑ approve වෙලා වත් නෑ
    ehemada. man hituwe den adu karala ati kiyala. 😅😅
     
    • Like
    Reactions: Tricle_Buwa

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    math 5kw ekaktai 40kw ekatai apply kala 5kw eka nam ok una 40kw eka thama na payment eka poddak late wela karanna une.
    balamu balamu issarahta
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    මේකෙ නැද්ද මට මේක ගොඩදාල දෙන්න පුලුවන් කෙනෙක්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Minister එක්ක meeting එකක් තියල මේක ගැන පලමු මට්ටමේ සාකච්ඡා ඉවර කලා. යහපත් ප්‍රතිචාර තියනව.

    මේ වෙනකොටත් Net Plus Plus වලට හැර අනිත් ඒවට clerance ලැබෙනව වෙනද වගේම කිසිම අවුලක් නැතුව CEB එකේ support එක පලාත අනුව CEB එකේ කාර්‍යක්ශමතාව අනුව සිදුවෙනව.

    Rate එක අඩු කරන්න ගෙනාව කැබින්ට මොමරන්ඩම් එක ටේබල් නොකර පැත්තක තියනව දැනට, ඒ නිසා තවමත් rate එක 27 ගානෙ ගෙවන්න agreement sign කරනව.

    එකම දේ මිනිස්සු තරමක් wait and see mode එකෙන් බලන් ඉන්නව invest නොකර, විශේෂයෙන්ම අවුරුදු කාලෙ 100kW වලට උඩ net plus සහ net plus plus ongrid system දවස් 10ක් off කරපු එකෙන් ඇති උන අවුල නිසා බල්ක් ඒව යම් තාක් දුරක අඩු වීමක් තියනව. rresidencial නම් අවුලක් නෑ. මිනිස්සු වැඩ.
    Panadura 5kw ekakata clearance Ganna heduwa.. CEB eken kelinma denne nehe kiwwa..site eka thiyena thenawath mokakwath ehuwe nehe

    ඒ ජොබ් කරන මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට?
    Ehema thamai ban job wenas wenna oni.. technology advance wenakota job wenas karanna wenawa..ehema beri nam manussayage wereddak ekata rate future generation eke indan wandi gewanna oni nehe.. rajayen job transition guidence ekak deela, vocational training walata daanawa nam hondatama ethi
    ------ Post added on May 22, 2025 at 12:59 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    Panadura 5kw ekakata clearance Ganna heduwa.. CEB eken kelinma denne nehe kiwwa..site eka thiyena thenawath mokakwath ehuwe nehe

    පානදුර LECO නෙ මචං. එහෙම ටෝක් දෙන්න නම් බෑ.
    Ehema thamai ban job wenas wenna oni.. technology advance wenakota job wenas karanna wenawa..ehema beri nam manussayage wereddak ekata rate future generation eke indan wandi gewanna oni nehe.. rajayen job transition guidence ekak deela, vocational training walata daanawa nam hondatama ethi
    මම උඩ දාපු reply එකක්

    මචං අපර් මැනේජ්මන්ට් ඩිසිශන් ගන්නෙ ඔහොම නෙමේ. අනික රජයකට අපිට දැන් තොපිව එපා කියල අහේතුවට ජොබ් වලින් එලවන්න බෑ.

    CEB එක ඕකට කරන්න ඔනෙ දේවල් කරල තියෙන්නෙ.

    CEB එකට අලුතෙන් meter readers ල බදවා ගන්නෙ නෑ. වසරකට සැලකියයුතු පිරිසක් විශ්‍රාමත් යනව.

    ඊට අමතරව CEB එකේ අලුතෙන් එන අයට පෙනශනුත් නෑ. ඒවගෙන් අධ්‍යර්‍යමත් කරල තියෙන්නෙ.

    Smart metering project එකක් දැනටත් යනව meter 100,000 මාරු වෙනව දෙහිවල ගල්කිස්ස area එකේ. ඕක පයිලට් project එකක් විදිහට යන්නෙ. ඉස්සරහට තව වෙනව. කාලයත් එක්ක ඔය ජොබ් එක නැති වෙලා යයි.
     
    • Like
    Reactions: Hapuwa