Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    CEB එක අකැමැති වෙන්න එක හේතුවක් ඕක. උන් ඕක Germany, Spain වල failed කියලා දැන දැනත් implement කරේ උන්ට PV installation companies වලින් bribes ගන්න පුළුවන් නිසා මිසක් වෙන හේතුවක් නැත. උන්ට ඕක installation කරගත් මිනිහට හෙන ගැහුවත් අවුලක් නැහැ මොකද උන්ගේ bribe එක උන්ට ලැබිලා ඉවරයි. ඔන්න ඔහොමයි දැන දැන failed system එකක්‌ ලංකාවේ implement කරේ.
    Oya system eka fail na but denna puluwan real limit eka area eke daytime usage eka witharai..
    Namuth meka business ekak wela dan usage ekata wada production wadi ekai case eka.. nawaththanna yanakota minissu and solar company kamathi na..
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    this makes sense. i think akd is doing the right thing here. country will be in a bigger mess if this day night energy gap grows.

    main reason for all of this is no major power plant since 2015.
    sinhalu wanted to know who killed tharjudeen more than power plants.
    ඔය day and night gap එකට හේතුව වෙනම කතාවක්. ඕක 2nd world war වලින් පස්සේ අනිත් රටවල් මිනිස්සුන්ගේ life styles වෙනස් කරලා හරි පාරට ගත්තා වුණාට ලංකාවේ එහෙම කරේ නැහැනේ.

    ඔතනින් ලොකුම ප්‍රශ්නෙ ඔය වෙනස කියන එකට වඩා electricity generated නම් එවේලේම use වෙන්න ඕනේ. අවුල එන්නේ දවල්ට ඔහොම use වෙන්න අදාළ feeder grid එකේ load එකක් නැති කම. ඉතින් feeder grids over voltage ගිහින් failed වෙනවා. ඕක දැන් 10 years වලට කලින් Germany, Spain වල වෙලා reports තියනවා. ඕක දැන දැනම තමයි අපේ අය මෙහෙ implement කරේ.

    Oya system eka fail na but denna puluwan real limit eka area eke daytime usage eka witharai..
    Namuth meka business ekak wela dan usage ekata wada production wadi ekai case eka.. nawaththanna yanakota minissu and solar company kamathi na..
    ඔය explanation එකේම කියන්නේ failed කියන එකනේ.
    ------ Post added on May 17, 2025 at 8:31 AM
     
    • Like
    Reactions: TheShadow and ttj

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    ඔය day and night gap එකට හේතුව වෙනම කතාවක්. ඕක 2nd world war වලින් පස්සේ අනිත් රටවල් මිනිස්සුන්ගේ life styles වෙනස් කරලා හරි පාරට ගත්තා වුණාට ලංකාවේ එහෙම කරේ නැහැනේ.

    ඔතනින් ලොකුම ප්‍රශ්නෙ ඔය වෙනස කියන එකට වඩා electricity generated නම් එවේලේම use වෙන්න ඕනේ. අවුල එන්නේ දවල්ට ඔහොම use වෙන්න අදාළ feeder grid එකේ load එකක් නැති කම. ඉතින් feeder grids over voltage ගිහින් failed වෙනවා. ඕක දැන් 10 years වලට කලින් Germany, Spain වල වෙලා reports තියනවා. ඕක දැන දැනම තමයි අපේ අය මෙහෙ implement කරේ.

    ඔය explanation එකේම කියන්නේ failed කියන එකනේ.
    ------ Post added on May 17, 2025 at 8:31 AM
    by day night gap i meant the solar supply not demand .
    cant they just use an existing reservoir like Victoria or some like that to pump water back during daytime to work as a battery ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් ඉන්න ලොක්කා anti solar, pro coal ඩයල් එකක්. ඒ දවස්වලම අපි කිව්වා ඕක.

    අනිත් එක මොන හුත්තටද බන් සොලාර් දෙන්නෙ keels වගේ උන්ට හැමතැනම charging point ගහන්න දුන්නට පස්සෙ. උන්ට බිස්නස් නැතිවෙනවානේ උඹල ගෙවල් වල තියන් චාර්ජ් කලාම.

    ලපයගෙ ඡන්දෙට ෆන්ඩ් කරපු උන්ව පොඩ්ඩක් හොයලා බලපන්කො, එතකොට ඔක්කොම දේවල් තේරෙයි. :lol: :lol:
    ලොකුවට දැම්මෙ සල්ලි වැඩිපුර ගෙවනවද එතකොට නැත්තන් කතාව ඇත්ත වෙනවද :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    by day night gap i meant the solar supply not demand .
    cant they just use an existing reservoir like Victoria or some like that to pump water back during daytime to work as a battery ?
    තියරිටිකලි ඕක හරි, අපි වගේ ලුණුත් හදාගන්න බැරි රටකට ඕවා අමාරුයි කරන්න. ඔවට පැටලෙනවට වඩා ලේසියි නියුක්ලියර්, තර්මල් දෙකේ යන එක. පර්සර දූශණය නන් වෙනම බයිලාවක් කතාවත් කරලා වැඩක් නෑ. ඩොලර් රිසව් කරන එක ආන්ඩුවේ වගකීමක්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    තියරිටිකලි ඕක හරි, අපි වගේ ලුණුත් හදාගන්න බැරි රටකට ඕවා අමාරුයි කරන්න. ඔවට පැටලෙනවට වඩා ලේසියි නියුක්ලියර්, තර්මල් දෙකේ යන එක. පර්සර දූශණය නන් වෙනම බයිලාවක් කතාවත් කරලා වැඩක් නෑ. ඩොලර් රිසව් කරන එක ආන්ඩුවේ වගකීමක්.
    yeah i agree should have been done a long time ago. but now financing those mega projects will be the problem .
    that water thing is much cheaper i guess. if you really think about it all you need is a small reservoir to hold one day of discharge downstream form the dam . i think it will be efficient during drought season for agri stuff too.
     
    • Like
    Reactions: Kodiya97

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    ඕක තමයි රනිල්, කාංචන ceb එක කඩලා දාන්න පනතක් ගෙනාවේ. රටේ කරුමෙට සමාජවාදයක් ආවා.
    රටේ කරුමය හැට නම ලක්ෂයේ මෝඩයෝ ටික

    Saturday sunday government holiday වලට factories වලට smart meter දාලා discount rate එකකට current දුන්නා නම් ප්‍රශ්නේ විසඳෙනවා නේ

    ඒවා කරන්න විදුලි මාෆියාව ඉඩ දෙන්නේ නෑ
    Government system control center eke deela thibba 1st recommendations eka oka..mun kale okkoma Sola pitin daala industry ekama nethi karapu eka
    ------ Post added on May 18, 2025 at 7:36 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    දැන් තත්වේ ගැන උඹේ ඇත්ත අදහස කියපන් බලන්න?
    Minister එක්ක meeting එකක් තියල මේක ගැන පලමු මට්ටමේ සාකච්ඡා ඉවර කලා. යහපත් ප්‍රතිචාර තියනව.

    මේ වෙනකොටත් Net Plus Plus වලට හැර අනිත් ඒවට clerance ලැබෙනව වෙනද වගේම කිසිම අවුලක් නැතුව CEB එකේ support එක පලාත අනුව CEB එකේ කාර්‍යක්ශමතාව අනුව සිදුවෙනව.

    Rate එක අඩු කරන්න ගෙනාව කැබින්ට මොමරන්ඩම් එක ටේබල් නොකර පැත්තක තියනව දැනට, ඒ නිසා තවමත් rate එක 27 ගානෙ ගෙවන්න agreement sign කරනව.

    එකම දේ මිනිස්සු තරමක් wait and see mode එකෙන් බලන් ඉන්නව invest නොකර, විශේෂයෙන්ම අවුරුදු කාලෙ 100kW වලට උඩ net plus සහ net plus plus ongrid system දවස් 10ක් off කරපු එකෙන් ඇති උන අවුල නිසා බල්ක් ඒව යම් තාක් දුරක අඩු වීමක් තියනව. rresidencial නම් අවුලක් නෑ. මිනිස්සු වැඩ.
     
    • Like
    Reactions: Ashan052 and ttj

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    solar වලට දෙන්න පුළුවන් ලේසිම විසදුම තමයි smart meters ගහන එක. එතකොට CEB එකට ඕනි වෙලාවට on off කරන්න පුළුවන්. අනික ග්‍රිඩ් එකට supply දෙන වෙලාව අනුව price control කරන්නත් පුළුවන්. දවල්ට දුන්නොත් අඩුයි. රැට වැඩියඉ. ඕව කරන්නේ නැ . ඇයිද දන්නේ නැ .
    Hehehehehe

    practical da??? Oke anith peththa penne nedda???
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Minister එක්ක meeting එකක් තියල මේක ගැන පලමු මට්ටමේ සාකච්ඡා ඉවර කලා. යහපත් ප්‍රතිචාර තියනව.

    මේ වෙනකොටත් Net Plus Plus වලට හැර අනිත් ඒවට clerance ලැබෙනව වෙනද වගේම කිසිම අවුලක් නැතුව CEB එකේ support එක පලාත අනුව CEB එකේ කාර්‍යක්ශමතාව අනුව සිදුවෙනව.

    Rate එක අඩු කරන්න ගෙනාව කැබින්ට මොමරන්ඩම් එක ටේබල් නොකර පැත්තක තියනව දැනට, ඒ නිසා තවමත් rate එක 27 ගානෙ ගෙවන්න agreement sign කරනව.

    එකම දේ මිනිස්සු තරමක් wait and see mode එකෙන් බලන් ඉන්නව invest නොකර, විශේෂයෙන්ම අවුරුදු කාලෙ 100kW වලට උඩ net plus සහ net plus plus ongrid system දවස් 10ක් off කරපු එකෙන් ඇති උන අවුල නිසා බල්ක් ඒව යම් තාක් දුරක අඩු වීමක් තියනව. rresidencial නම් අවුලක් නෑ. මිනිස්සු වැඩ.
    එල... තැන්ක්ස්...

    දැන් අහන්නේ තාක්ෂණික දෙයක්... උඹේ ඇතුලේ ඉන්න බිස්නස් කාරයා පැත්තක තියලා උත්තර දෙන්න... 😉😉

    ඔය rate එක අඩු වෙන්න ඕන නැද්ද? ඔය කියන ගණන්වලට solar generate කරන්න බැරිද?

    අනික මට හිතෙන විදිහට ඔය අවුරුදු කාලේ off කළා වගේ සීන් ඉස්සරහටත් කරන්න වෙනවා... එක තමයි ඇත්ත තත්වේ... කවුරු මොනවා කිව්වත් ඕස්ට්‍රේලියාව වගේ ග්‍රිඩ් එකක් හදා ගන්න බෑ අපි ඉන්න තැන හැටියට...

    සාකච්ඡාවට පුබුදු ඇවිල්ලා හිටියද? පොරට තීරණ ගන්න පුළුවන් ලෙවෙල් එකේද ඉන්නේ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    ඔය rate එක අඩු වෙන්න ඕන නැද්ද? ඔය කියන ගණන්වලට solar generate කරන්න බැරිද?
    Viable නෑ.
    අනික මට හිතෙන විදිහට ඔය අවුරුදු කාලේ off කළා වගේ සීන් ඉස්සරහටත් කරන්න වෙනවා... එක තමයි ඇත්ත තත්වේ... කවුරු මොනවා කිව්වත් ඕස්ට්‍රේලියාව වගේ ග්‍රිඩ් එකක් හදා ගන්න බෑ අපි ඉන්න තැන හැටියට..
    Off නොකරන තැනට කරන්න දේවල් ඔනෙ තරම් තියනව

    Grid එක බැලන්ස් කරන්න බැරිකමක් නෑ. Solution ගොඩක් මේ වෙද්දිත් කතා වෙනව. ඒව කරන්න බැරි වැඩ නෙමෙයි.
     
    • Like
    Reactions: Ashan052 and ttj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    mokada practical nette? CEB bill liyana ewunge padiya EPF baluwama paduwak ne smart meter ekak dana eka.
    ඒ ජොබ් කරන මිනිස්සුන්ට මොකද වෙන්නෙ එතකොට?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්

    Awwa adu wadi weddi change wena ewwa nan na
    change wenna oona time frame eka configure karanna puluwan