Solar ප්‍රශ්ණයක්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,084
    187
    63
    ලංකාවේ තමා
    On-Grid solar ගහද්දි තියන ලොකුම ප්‍රශ්නේ over voltage යන සීන් එකනේ. අපිට බැරිද tranfomer එක ඇතුලේ විතරක් නැතුව tranfomer එකෙන් එලියට දෙන්න. එතකොට demand එක තියනවනේ .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,378
    21,030
    113
    හස්තිශෛලපුර

    feeders one neh ehema karanna.. oya tiyena transformers step down wiratai karanna puluwan.. afaik!
     
    • Like
    Reactions: VirajRK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    feeders one neh ehema karanna.. oya tiyena transformers step down wiratai karanna puluwan.. afaik!
    ට්‍රාන්ස්ෆෝමරේ ස්ටෙප් ඩවුන් එක හරි නමුත් ඒකෙ එනර්ජි ට්‍රාන්ස්ෆර් එක එක පැත්තකට විතරක් වෙනවා කියලා දෙයක් නැහැනේ
    ඒක නිසා තියරිටිකලි ගත්තම ට්‍රාන්ස්ෆෝමරෙන් එලියටත් එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන හැබැයි ග්‍රිඩ් එකේ තියන කැපැසිටියත් එක්ක ඔය පොඩි සෝලා වලින් එන එනර්ජි එක අනෙක් පැත්තට ට්‍රාන්ස්ෆර් උනා කියලා වැඩක් නැතිව ඇති
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,378
    21,030
    113
    හස්තිශෛලපුර
    ට්‍රාන්ස්ෆෝමරේ ස්ටෙප් ඩවුන් එක හරි නමුත් ඒකෙ එනර්ජි ට්‍රාන්ස්ෆර් එක එක පැත්තකට විතරක් වෙනවා කියලා දෙයක් නැහැනේ
    ඒක නිසා තියරිටිකලි ගත්තම ට්‍රාන්ස්ෆෝමරෙන් එලියටත් එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන හැබැයි ග්‍රිඩ් එකේ තියන කැපැසිටියත් එක්ක ඔය පොඩි සෝලා වලින් එන එනර්ජි එක අනෙක් පැත්තට ට්‍රාන්ස්ෆර් උනා කියලා වැඩක් නැතිව ඇති
    @Tricle_Buwa
    ඒක නිසා තියරිටිකලි ගත්තම ට්‍රාන්ස්ෆෝමරෙන් එලියටත් එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වෙන්න - meka attada ban feeders tiyenne mokatada ehenam
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,829
    8,569
    113
    demand ekak tiyenawanam witharai ganne mchn. un awilla check karala kiyai ubata
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,348
    19,534
    113
    @Tricle_Buwa
    ඒක නිසා තියරිටිකලි ගත්තම ට්‍රාන්ස්ෆෝමරෙන් එලියටත් එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වෙන්න - meka attada ban feeders tiyenne mokatada ehenam
    Loss එක වැඩි එක තමා තියෙන්නෙ ඉතිං.. theoretically හරි. feeders දාන්නෙ transformer එක ලගට එනකන් ලොකු voltage drop එකක් වෙන එක නවත්වන්න. නැතිනම් cable size වැඩි කරන්න වෙනවනෙ ඒක cost වැඩි
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,047
    29,715
    113
    Loss එක වැඩි එක තමා තියෙන්නෙ ඉතිං.. theoretically හරි. feeders දාන්නෙ transformer එක ලගට එනකන් ලොකු voltage drop එකක් වෙන එක නවත්වන්න. නැතිනම් cable size වැඩි කරන්න වෙනවනෙ ඒක cost වැඩි
    අර transformer හයි කරපු කණු යට boxes වල meter හයි කරලා තියෙන්නේ මොනවද ? ඉස්සර එහෙම ඒවා තිබ්බේ නෑනේ
     
    • Like
    Reactions: Smartm