බැටරි දාලා එක Solar Panels වලින් Charge කරලා කරන්ට් එක ගන්න විදියඒ කියන්නෙ
කරන්ට් එක නැති පැත්තක ගෙදරකට දාන්න ඕන සෝලාර් පැනල් එකක්. ෆෝන් එකක්, ලැප් එකක් චාජ් කරගෙන වැඩ කරන්න පුලුවන් තරමෙ කරන්ට් එකක් තියේ නම් ප්‍රමාණවත්.අවම වියදමකින් මේ අරමුණ සපුර ගන්න පුලුවන් නම් මොන වගේ ඕන කරන solar පැනල් එකේ විශාලත්වය කොච්චරක් ද?