solar පැනල් use කරන්නෙ කවුද?

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කරන්ට් එක නැති පැත්තක ගෙදරකට දාන්න ඕන සෝලාර් පැනල් එකක්. ෆෝන් එකක්, ලැප් එකක් චාජ් කරගෙන වැඩ කරන්න පුලුවන් තරමෙ කරන්ට් එකක් තියේ නම් ප්‍රමාණවත්.අවම වියදමකින් මේ අරමුණ සපුර ගන්න පුලුවන් නම් මොන වගේ ඕන කරන solar පැනල් එකේ විශාලත්වය කොච්චරක් ද?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    කරන්ට් එක නැති පැත්තක ගෙදරකට දාන්න ඕන සෝලාර් පැනල් එකක්. ෆෝන් එකක්, ලැප් එකක් චාජ් කරගෙන වැඩ කරන්න පුලුවන් තරමෙ කරන්ට් එකක් තියේ නම් ප්‍රමාණවත්.අවම වියදමකින් මේ අරමුණ සපුර ගන්න පුලුවන් නම් මොන වගේ ඕන කරන solar පැනල් එකේ විශාලත්වය කොච්චරක් ද?

    100 pannel ekak daala
    100 battery ekak da gaththa nan athi wei
    dawal ta kohomath shape kara ganna puluwan
    ira bassama battery eka kochchara wela wada da karai da kiyana eka ithin depends on usage
    100 battery eken ira nathuwa paya 2-3 k puluwan wei, lap eke battery ekath allanawa ne 1 hr wage

    charge controller ekai , inverter ekai ganna oone , prices nan dan sure na, kalekin baluwe na

    off grid fb page thiyenawa , eewala balanna

    me wage ful set ekak ma vikunana ekek hoyan gaththa nan lesii basu set ekama https://www.facebook.com/marketplac...wse_serp:f7ec303a-caaa-4b33-8947-1193fc4a7732
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔකට ඔච්චර වියදම් කරන්න දෙයක් නැ, led හරි ඩයොඩ් හරි පාවිච්චි කරලා සොලර් පැනල් එකක් හාදා ගන්න, 12V චාජින් circuit එකයි ඉන්වෙටර් එකයි ඔන, ඔය පොඩි දෙට ලොකු සල්ලියක් වියදම් කරන එක බොරු වැඩක්,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    කොහෙද බන් පැත්ත? කරනට් එක තියනගෙදරක් තියෙන්නෙකොච්චරක් විතරදුරින් ද?

    උබට හරි යන්නේ of gridඑකක්. ඒත් ලොකු වැඩක් කරෙන්නෙ නැත්නම් පොඩි සෝලා පැනල් එකකුයි, ඉන්වට රයකුයි, බැට්‍රියකුයි තිබුන නම් වැඩේ ගොඩදාගන්නපුලුවන්
     
    • Like
    Reactions: fkguy

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    face book eke group ekak tiyanwa off grid Solor kiyala. ekata join wela prashne ahanna. ethana experts la innawa filed eka gana.