Solar වලින් වෙච්ච දෙයක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මමත් අවුරුදු 10 පරණ 250 වොට් පැනල 2 යුස් කළා ටෙස්ටින් වලට මචන් මේ සිස්ටම් ගහන්න කලින්
    හොදට අව්ව වෙලාවට වොට් 450 එනවා මචන් ඒ පැනල වලිනුත්
    යම් ප්‍රමානෙකට දිග්‍රෙඩ් වෙනවා
    එත් මේ වගේ කාලේක මේ වගේ සිස්ටම් එකකින් ROI එක බලනවට වඩා දැන් කලේ පහසුව කල්පනා කරන එක තමයි හොද

    මෙකට මට ලක්ෂ 20 කිට්ටුව ගියා
    දැන් මේකක් ගහනවා නම් ලක්ෂ 40 වත් යනවා
    ඇයි බං ලක්ෂ 40ක් එච්චර යන්නේ....? ඉස්සර නම් ලක්ෂ 10ක් වත් ගියේ නෑ නේ..

    අපට sloar, off grid- on grid දෙකටම use කරන්න හදන්න බැරිද?

    ඔය panel , inverter, battery හදපු රට මොකක් ද?

    උබ ලංකාවේ agent කෙනෙක් ගෙන් ද ගත්තේ?

    ඕක හයි කර ගන්නේ කොහොමද?

    Panel වල kw ගාණෙන් කියවෙන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    මේ කාලෙ හැටියට නම් කෝටි ගානක් වටනව. නියමයි මචෝ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් පැනලුයි ඉන්වර්ටරෙයි ගෙනල්ල තියෙන්නෙ. බැටරියක් හොයාගන්න බැරුව ඉන්නෙ :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රැස්පට්
    රෑට බැටරිය මදි උනොත් ඔටෝ මේන් ග්‍රිඩ් කොනෙක්ට් වෙනවදෝ
    ඔව් මචන්
    යුනිට් 57කට කොහොමද බං රුපියල් 500ගානක බිලක් ආවෙ?
    අනේ මන්ද බන් ආපු අඩුම බිල මෙතක් කල් :lol:
    ඇයි බං ලක්ෂ 40ක් එච්චර යන්නේ....? ඉස්සර නම් ලක්ෂ 10ක් වත් ගියේ නෑ නේ..

    අපට sloar, off grid- on grid දෙකටම use කරන්න හදන්න බැරිද?

    ඔය panel , inverter, battery හදපු රට මොකක් ද?

    උබ ලංකාවේ agent කෙනෙක් ගෙන් ද ගත්තේ?

    ඕක හයි කර ගන්නේ කොහොමද?

    Panel වල kw ගාණෙන් කියවෙන්නේ මොකක්ද?
    මේක ඔෆ්ග්රිඩ් බන් දෙකටම වෙනම ගහන්න ඕනේ
    මේවා ඔක්කොම චීන බඩු
    ඇඩ්මින් සර්විස් එකෙන් ගෙන්න ගත්තේ
    හයි කලේ මේවා කරන කීප දෙනෙක්ට කියල
    කිලෝවොට් ගැන කියන්නේ කොච්චාර ශක්තියක් අව්වෙන් අපිට ලබල දෙනවද කියන එක
    මේ කාලෙ හැටියට නම් කෝටි ගානක් වටනව. නියමයි මචෝ.
    සිරා බන් ලයිට් කපනකොට ඒසී එකක්ම දාන් ඉන්න පුළුවන්
    machan battery wala capacity ekai price ekai kiyapanko
    බැටරි වලට නම් මට ලක්ෂ 3 ගිය එකකට
    දැන් නම් ලක්ෂ 5 කිට්ටුව යයි එත් ගෙන්නන බැ ඩොලර් කෙස් නිසා
    මෙහෙ ගෙන්නපු එකක් ලක්ෂ 10 වත් වෙනවා කළු කඩ
    15kwh battery මොකටද බං🙄 යකෝ යුනිට් 15ක්
    ඒසී දෙකක් දුවනවා උදේට ඉන්ඵරෙඩ් කුකර් වලින් උයනවනේ

    :lol:

    මමත් පැනලුයි ඉන්වර්ටරෙයි ගෙනල්ල තියෙන්නෙ. බැටරියක් හොයාගන්න බැරුව ඉන්නෙ :(
    බැටරි එනකන් ඕව ගහපන් දවල්ට සෝල් වලින් දුවපන් එත් ලාබයිනේ
    ------ Post added on Jun 18, 2022 at 9:06 PM
     
    • Like
    Reactions: hasithayad

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,337
    113
    අනේ මන්ද බන් ආපු අඩුම බිල මෙතක් කල් :lol:
    බිල් එකේ අවුලක් තියෙනව බං. යුනිට් 57කට රුපියල් 263යි බිල එන්න ඕන. ඔය ගාන වැඩියි බං
    Screenshot 2022-06-18 212605.png
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා


    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    bro 1 battery ekaka amp gana kiyada? 12v battery da nathnam 48v da? keeyak wunada mekata
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වහින වෙලාවට අකුණු වලිනුයි , මේන් ලියින් එකෙන් එන හයි වොල්ටජේ වලිනුඉ ඉන්වෙර්ටෙර් එක බෙරගනින් , මොනාහරි උනොත් හදන්න බඩු නැ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක ඔෆ්ග්රිඩ් බන් දෙකටම වෙනම ගහන්න ඕනේ
    මේවා ඔක්කොම චීන බඩු
    ඇඩ්මින් සර්විස් එකෙන් ගෙන්න ගත්තේ
    හයි කලේ මේවා කරන කීප දෙනෙක්ට කියල
    කිලෝවොට් ගැන කියන්නේ කොච්චාර ශක්තියක් අව්වෙන් අපිට ලබල දෙනවද කියන එක

    China ත් හොඳම ඒව තියනවා.. huawei වලිනුත් දැන් ඔය බැටරි, inverters තියනවා.

    Admin service කිව්වේ. Fb group එකේ සෙට් එකට?
    Warrenty claim කරන්න උනොත් උන් support එක දෙනවද?

    මසෙට යුනිට් 5000 ක් විතර හදාගන්න කොච්චර කිලොවොට් ගානක පැනල ඕන වෙයි ද?