ඇයි බං ලක්ෂ 40ක් එච්චර යන්නේ....? ඉස්සර නම් ලක්ෂ 10ක් වත් ගියේ නෑ නේ..මමත් අවුරුදු 10 පරණ 250 වොට් පැනල 2 යුස් කළා ටෙස්ටින් වලට මචන් මේ සිස්ටම් ගහන්න කලින්
හොදට අව්ව වෙලාවට වොට් 450 එනවා මචන් ඒ පැනල වලිනුත්
යම් ප්රමානෙකට දිග්රෙඩ් වෙනවා
එත් මේ වගේ කාලේක මේ වගේ සිස්ටම් එකකින් ROI එක බලනවට වඩා දැන් කලේ පහසුව කල්පනා කරන එක තමයි හොද
මෙකට මට ලක්ෂ 20 කිට්ටුව ගියා
දැන් මේකක් ගහනවා නම් ලක්ෂ 40 වත් යනවා
ඔව් මචන්රැස්පට්
රෑට බැටරිය මදි උනොත් ඔටෝ මේන් ග්රිඩ් කොනෙක්ට් වෙනවදෝ
අනේ මන්ද බන් ආපු අඩුම බිල මෙතක් කල්යුනිට් 57කට කොහොමද බං රුපියල් 500ගානක බිලක් ආවෙ?

මේක ඔෆ්ග්රිඩ් බන් දෙකටම වෙනම ගහන්න ඕනේඇයි බං ලක්ෂ 40ක් එච්චර යන්නේ....? ඉස්සර නම් ලක්ෂ 10ක් වත් ගියේ නෑ නේ..
අපට sloar, off grid- on grid දෙකටම use කරන්න හදන්න බැරිද?
ඔය panel , inverter, battery හදපු රට මොකක් ද?
උබ ලංකාවේ agent කෙනෙක් ගෙන් ද ගත්තේ?
ඕක හයි කර ගන්නේ කොහොමද?
Panel වල kw ගාණෙන් කියවෙන්නේ මොකක්ද?
සිරා බන් ලයිට් කපනකොට ඒසී එකක්ම දාන් ඉන්න පුළුවන්මේ කාලෙ හැටියට නම් කෝටි ගානක් වටනව. නියමයි මචෝ.
බැටරි වලට නම් මට ලක්ෂ 3 ගිය එකකටmachan battery wala capacity ekai price ekai kiyapanko
ඒසී දෙකක් දුවනවා උදේට ඉන්ඵරෙඩ් කුකර් වලින් උයනවනේ15kwh battery මොකටද බංයකෝ යුනිට් 15ක්

බැටරි එනකන් ඕව ගහපන් දවල්ට සෝල් වලින් දුවපන් එත් ලාබයිනේමමත් පැනලුයි ඉන්වර්ටරෙයි ගෙනල්ල තියෙන්නෙ. බැටරියක් හොයාගන්න බැරුව ඉන්නෙ![]()
ඉන්ෆාරෙඩ් කුකර් eka mata diyan bnලිස්ට් එකට ගෙදර ඇඩ් කරා. බල්ලෝ එහෙම ඉන්නවද?
බිල් එකේ අවුලක් තියෙනව බං. යුනිට් 57කට රුපියල් 263යි බිල එන්න ඕන. ඔය ගාන වැඩියි බංඅනේ මන්ද බන් ආපු අඩුම බිල මෙතක් කල්![]()
ඇඩේ එකනේ බන් අනේ මන්ද අයි කියලබිල් එකේ අවුලක් තියෙනව බං. යුනිට් 57කට රුපියල් 263යි බිල එන්න ඕන. ඔය ගාන වැඩියි බං
View attachment 174686
bro 1 battery ekaka amp gana kiyada? 12v battery da nathnam 48v da? keeyak wunada mekataඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක
දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
සෙටප් එක 3KW පැනල්
5.5 KW ඉන්වර්ටර් එකයි
ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
එහෙනම් ජය වේවා
රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
![]()
![]()
![]()
100AH මචන් 48V බැටරිbro 1 battery ekaka amp gana kiyada? 12v battery da nathnam 48v da? keeyak wunada mekata
48V 100ah SAKO battery eke active balancer ekak awada mcn oyage ? unit 3 ma check kalada.100AH මචන් 48V බැටරි
එකක් ලක්ෂ 3 වගේ
මේක ඔෆ්ග්රිඩ් බන් දෙකටම වෙනම ගහන්න ඕනේ
මේවා ඔක්කොම චීන බඩු
ඇඩ්මින් සර්විස් එකෙන් ගෙන්න ගත්තේ
හයි කලේ මේවා කරන කීප දෙනෙක්ට කියල
කිලෝවොට් ගැන කියන්නේ කොච්චාර ශක්තියක් අව්වෙන් අපිට ලබල දෙනවද කියන එක