Solar හොට් වෝටර් එකක් ගන්න..
මචන්ලා Solar හොට් වෝටර් එකක් ගන්න කියල බන් බැලුවේ.
ගෙදර ඉන්නේ තුන් දෙනයි..
අම්මටයි තාත්තටයි තමයි ගන්න ඕනේ දැන් වයසට යද්දී උණු වතුර ඕනේ වෙනවනේ. පොඩ්ඩක් පාවිච්චි කරන අය ඉන්නවා නම් කියපන්කො බන් කොහොමද ගණන් මිනුම් ගැනයි හොඳ company එකකුයි..
SunBird එකේ නම් 100L එක 57000ක් වගේ වෙනවලු..
මචන්ලා Solar හොට් වෝටර් එකක් ගන්න කියල බන් බැලුවේ.
ගෙදර ඉන්නේ තුන් දෙනයි..
අම්මටයි තාත්තටයි තමයි ගන්න ඕනේ දැන් වයසට යද්දී උණු වතුර ඕනේ වෙනවනේ. පොඩ්ඩක් පාවිච්චි කරන අය ඉන්නවා නම් කියපන්කො බන් කොහොමද ගණන් මිනුම් ගැනයි හොඳ company එකකුයි.. SunBird එකේ නම් 100L එක 57000ක් වගේ වෙනවලු..
