මම ගොඩක් එවන් ඇහුව බන්. අඩුවට හම්බ උනේ අර උඩ කියපු මල්ලිගේ එකයි මෙන්න මේකයි. Australian එකක්ලු.. 45කට දෙන්නම් කිව්වා. හොඳයිද කියල කොහොමද බන් දැනගන්නේ..mamath gedara hot water karanna inne machan.. bathrooms ekaka single lines tiyenne.. mama hithuwe electric ekak ganna machan hemadama hot water use wenne neti nisa.. uba mokada hithanne????
