Solar Eclipse එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද?මේ සිද්දිය උනේ එදා.සුගතයි දෙවින්දයයි චැට් කර කර හිටියේ.
    සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
    දෙවින්ද - මොකක් ?
    සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
    දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
    සුගත් -මොකක්?
    දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.

    solar-eclipse-300x194.jpg


    Maa danna ayurin mun dedenaama EK netha..gama Kurunegala

     
    • Like
    Reactions: ac2000 and aragon