සොල් මෙට් හම්බෙයි කියලා තිබුන බලාපොරොත්තුත් දැන් ටිකෙන් ටික අඩූවෙනවා බන්
තව ටික කාලෙකින් නැතිවෙලාම යයි.
ඕවා ගැන හිතනවාද වඩා භාවනා කරල මාර්ගපලයක් ලබා ගන්න එක හොදයි කියලත් හිතෙනවා.
26 තියෙන සූර්යග්රහනයෙදි මගෙ ජීවිතෙ වෙනස්වෙන දෙයක් සිද්ධවෙයි කියලා වෙලාවකට හිතෙනවා, උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?
(මෙවගෙ දෙවල් ගැන හිතන්නත් හොදනෑ හරිනම්. සතියක් යද්දි ආයෙ ඩිප්රෙෂන්
)

තව මොන කතාද අපේ හිස් ජීවිත ගැන 