Solar help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    9w බල්බ් 5ක් විතර පැය 5ක් පත්තු කරලා තියන්න පුළුවන් සෝලා සිස්ටම් එකකට අවශ්‍ය ගැජට් වලට කීයක් විතර යයිද බන්?
    මේවා ගැන මුකුත්ම දන්නෙ නෑ බන්. මම ගාව බල්බ් ටිකකුයි වයරුයි විතරයි තියෙන්නෙ. තව මොනාද ගන්න ඕනේ? අවශ්‍ය දේවල් වල නම් + මුදල කියනවද? ලොකු බජට් එකක් නෑ අඩුවට ගන්න තැනකුත් කියන්නකො :yes:
    සලකන්නම් :D
     
    • Like
    Reactions: kellsupun

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොටුවේ 1 හරස් විදියේ asia electronics එකෙන් සෝලා පැනල්, චාර්ජර් කොන්ට්‍රෝල් එහෙම ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොටුවේ 1 හරස් විදියේ asia electronics එකෙන් සෝලා පැනල්, චාර්ජර් කොන්ට්‍රෝල් එහෙම ගන්න පුළුවන්.
    එල මචන් තෑන්ක්ස්
    රෙප්+

    12volts 9watt bulb da

    ඔව් බන් සාමන්‍ය ප්ලාස්ටික් එල්ඊඩී බල්බ්
    රෙප්+

    Solar panel ekai 100$ wat wei price hariyata danne na
    300W converter ekak = 50$
    solar controller ekak 20$
    45ah batt ekak 70$

    echarai ne itin

    තෑන්ක්ස් මචන්. උබ කියන ඩොලර් ගානට මෙහෙ තියෙනවද බන්? ඊට වඩා ගනන් වැඩි නැද්ද?
    රෙප්+

    තෑන්ක්ස් මචන්
    රෙප්+
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    12volts bulb danawanam inveter ona wen ne , dan 12v 7w bulb thiyanawa ganda eke podi circuit ekakin 12v wedi wenawa24 withara eka patta eliyai, micro eke upstairs walin badu ganda puluwan bulb eke keli wena wenama enne aran set kara ganda puluwan .........50w solar panel ekak ganin eka 5000k wage wenawa ,45amp car battery ekakata set karanda ona , charging control ekak danawanam hondai eth daily use karanawanam eka danda epa:yes:
     
    Mona wage bulbda ban? Pic ekak dapanko. Uba gatte koheda?

    Thanks
    Rep+

    You must spread some Reputation around before giving it to Profile_01 again.