වාහනයක් ගන්න HELP!!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    G,H 300 ekk thama khmth ganna balanne :-(

    Godak ewa dirala gihin+Very old look

    Mazda oya model eka mama dakka..Parts thiyenawada??

    Carina witharai 35t aduwen thiyenne:-(
    පාටස් එහෙම අවුලක් නෑ. තියෙනව.
     
    • Like
    Reactions: Rankira

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මේකේ ඉන්න අය කියන ඒවා අහලා වාහන ගන්න ර්ක පරක්කු කරන්න එපා... මාස 6කට කලින් 26 ගන්න තිබ්බ ඇල්ටො දැන් 35යි...

    දැන් හොඳ වාහන හොයන්නත් නෑ... අපරාදේ කලින් ගන්න තිබ්බෙ
     
    • Haha
    Reactions: Rankira and roj

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Carina 1996 wage ewa set une nedda?

    Price beluwe koheda?
    Carina 2 3k set wuna..sahenna parana pata nisa awulen hitiye..Wagon R 2011 ekk hambuna 36kata..eka ganna kiyala thama baluwe dan..ane manda bn :-(
    honda civic ek3
    mazda familia 323
    toyota 110/soluna
    nissan fb 14/15
    oya tikama baluwa bn..Civic nm na 35t aduwen..fb 14/15 okkoma thiyenne maintain nokarapu pada gahapu wahana..Thanks anyway..

    මේකේ ඉන්න අය කියන ඒවා අහලා වාහන ගන්න ර්ක පරක්කු කරන්න එපා... මාස 6කට කලින් 26 ගන්න තිබ්බ ඇල්ටො දැන් 35යි...

    දැන් හොඳ වාහන හොයන්නත් නෑ... අපරාදේ කලින් ගන්න තිබ්බෙ
    Wahanayak ganna mulinma hewuwe Dec wala..E kale Vios ehema 35ta thibba..37ta pattama ekak hambuna..gedarin kamathi wune na bn wahana ganan aduwei kiyala(ara po*** kabbai kaputai import karanawa kiyala ranguwane:angry:)dan hulan thama..wunu de danna nisa thama dan keeyak wunath ganna hadanne

    පාටස් එහෙම අවුලක් නෑ. තියෙනව.
    Thanks machan mama balannam
    ------ Post added on May 7, 2022 at 11:03 AM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Carina 2 3k set wuna..sahenna parana pata nisa awulen hitiye..Wagon R 2011 ekk hambuna 36kata..eka ganna kiyala thama baluwe dan..ane manda bn :-(

    oya tikama baluwa bn..Civic nm na 35t aduwen..fb 14/15 okkoma thiyenne maintain nokarapu pada gahapu wahana..Thanks anyway..

    Wahanayak ganna mulinma hewuwe Dec wala..E kale Vios ehema 35ta thibba..37ta pattama ekak hambuna..gedarin kamathi wune na bn wahana ganan aduwei kiyala(ara po*** kabbai kaputai import karanawa kiyala ranguwane:angry:)dan hulan thama..wunu de danna nisa thama dan keeyak wunath ganna hadanne

    Thanks machan mama balannam
    ------ Post added on May 7, 2022 at 11:03 AM
    පරන ජපන් ඒවා ගන්න කලින් පාර්ට්ස් තියේද මේන්ටේන් කරන්න පුලුවන් වෙයිද කියලා හොයලා බලන්න... අනික පෙට්‍රොල් කේස් එකත් එක්ක අෆෝඩ් කරන්න පුලුවන්ද කියලා...

    දැනට ඉතින් 2014න් පස්සෙ ආපු ජපන් කෙයි කාර්, ඉන්දියන් අල්ටො වගේ හැච් බැක්ස් වගේ ටිකක් පොපියුලර් මාකට් එකේ වැඩිපුර දකින වාහනයක් ගන්න බලන්න...

    බජ්ට්. එකත් එක්ක හොඳ ජපන්/යුරෝ වාහනයක් ගන්නවා කියන්නෙ හීනයක් වගේ
     
    • Like
    Reactions: DHE

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    mama hithanne dan thiyana situation ekath ekka alto thama hodama solution eka. alto 2017 airbag model eka ganna puluwan wei. loku awlak repairs nathiwa 3-4 years duwa ganna puluwan.
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    1651941172515.png
    33 lkh.ubata 2 laabai.gannwanam kiyapn.