35කට විතර ගන්න පුළුවන් හොද කාර් එකක් කියන්නකො බලන්න. මේ වෙලාව වාහන ඉන්න හොඳ නැතිම වෙලාව කිියල මම දන්නවා
ඒත් මචං මේ වෙලාවේත් ගත්තේ නැත්තම් තව අවුරුදු 4ක් 5ක් යනකම් ගන්න වෙන්නේ නෑ සාමාන්යෙන් parts තියෙන හොද model ටිකක් reccomend කරන්නකෝ බලන්න Toyota Nissan නම් පට්ට පරන කාර් විතරමයි තියන්නේ
Micro,Peugeot,Ford,Kia,Hyundai මේ බ්‍රෑන්ඩ් වල parts හොයාගන්න පුලුවන්ද? මම අනුරාධපුර ඉන්නේ හැමදාම කොලඹ බඩ ගාන්නත් බැහැ
හැච්බැක් කාර් නම් එපා ඉඩ මදි බන් පුළුවන් විදියට එකක් දෙන්නකෝ බලන්න
PS- Toyota,Nissan 2000-2002 වගේ වාහන නැද්ද??
හැච්බැක් කාර් නම් එපා ඉඩ මදි බන් පුළුවන් විදියට එකක් දෙන්නකෝ බලන්නPS- Toyota,Nissan 2000-2002 වගේ වාහන නැද්ද??
