machan
100w solar panel1 kiyak witara weida?
මචං 150000 විතර system එකකින් (සේරම අලුත් ඒවා දාල) මසෙකට kWh කියක් විතර ගන්න පුලුවන් වෙයිද...?
මචෝ මට උබේ වැඩේ ගැන මාරම සතුටුයි.....මෙන්න මගෙන් රේප් 20ක් ...
උබල වගේ කොල්ලෝ මෙරටේ තවතව බිහෙවෙන්න ඕනේ මචන්.....
මර සතුටුක් දැනෙනවා.... මමත් කෑම්පස් ගිහින් electrical ඉගෙන ගෙන තිබුනත් ඔයවගේ දේවල් කලේ නැ... උබ ඕක product එකක් විදිහට කරන්න බලපන්... මුලදී අමාරු වෙයි.... පස්සේ හොදට දියුණු කරන්ගනින් කොල්ලෝ...
great work !!!!!
My best wishers~~~!!!!



mahinda aiyage digital eke tiyanawa