Solar Panel කරන කෙනෙක් හිටියා නේද මචං??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මචං මේකෙ හිටියා නේද solar panel company එකක් කරන කෙනෙක්?? මගෙ යාලුවෙක්ගෙ වැඩක් තියනවා,, කවුරු හරි mention කරහංකො..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    machan 3kw, 5kw dan kiyak wage yanwda normal prices?
    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
    වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්

    IMG-20240510-WA0002.jpg

    IMG-20240503-WA0011.jpg
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්
    poctures dahan
    40kw eke
    ongrid da ?