බර වැටෙන්නෙ උලු උඩට නෙමෙයි.. පැනල් 5ක් දානව 6m දිග aluminum railings දෙකක් එකට parallel හයි කරල. උලු කැටයක් අස්සෙන් එන Z හැඩේ clamp 7ක් පරාල 7කට සවි වෙලා ඒකටයි railing එක mount වෙන්නෙ. asbastos තරම් වත් වහලෙට හානියක් නෑ උලු වහල වල.na bn, oke barath ekka bara wadi weida, wahidddi wathura sivilimata wateida wage kiyna ewa
තෙමෙන්නෙ නම් නෑ කීයටවත්. මොකද වහලෙට කිසිම damage එකක් වෙන්නෙ නෑ. එකම දේ වැඩේ යද්දි උලු බිදෙන්න chance එකක් තියනව. එහෙම බිදෙන ඒව replace කලාම හරි.
photo එකක් තිබ්බ. මේක බලන්න තේරෙයි ඔයාට
කෙලින්ම personal loan දෙනව වගේමයි. මොකද දැන් special loan scheme එකක් නෑ.. සාමාන්‍ය 13-14% පොලියට යන්නෙ. ඕනෙම bank එකක පුලුවන්. HNB , COM , Sampath , BOC සේරගෙම පුලුවන්. සම්පත් එකෙන් ගන්න නම් අපි support එකක් දෙනව අපේ customers ලටSolar loans dena banks monada macho ?
Wisthara denawada ? Monada balana dewal, illana dewal wage ?
Based on your experience, recommended banks and schemes monada ?
------ Post added on May 19, 2024 at 6:20 PM
Last edited:
